💟prov
යුන්ගි ඔප්පා වොශ් රූම් එකට යන්න ගියාම මම දැක්කේ ඔප්පාගේ පිට රතු වෙලා වගේ තියෙනවා..කොහොමත් එයා උඩට මුකුත් ඇදලා තිබ්බේ නෑනේ...ඒ නිසා එයාගේ සුදු පාට වගේ තියෙන හමේ එහෙම නියපොතු වලින් sketch mark තිබ්බාම මට නිකන්ම වගේ ආයේ කෙල ගිලුනා..බැරි වෙලාවත් මම😨..අඩේ මම මෙයාට මොනවා හරි ඊයේ රෑ කලාද??එයා හිටපු විදිහ..දෙයියනේ මට මේ ලෝකේ දෙයක් මතක නෑනේ..ඒ එක්කම මම බෙල්ල අත ගගා කල්පනා කලා..ඒත්..එකපාරටම මගේ බෙල්ල නිකන් තුවාලයක් පෑරුනා වගේ චුට්ටක් රිදෙන්න ගත්ත නිසා මම ඉක්මනට මගේ පෝන් එක හොයලා ඒකේ කැම් එක ඔන් කරලා ඇදලා තිබ්බ ටී එක පොඩ්ඩක් එහාට කරලා බැලුවා..ඒක දැක්කම මට කෑ ගැහුනෙ ඒ තියෙන්නේ මගේ බෙල්ලමද කියලා හිතන ගමන්..😱ඒක දැකලා බය උන පාර මගේ අතින් පෝන් එකත් අත ඇරුනා..ඒ එක්ක මට මතක් උනේ ඊයේ මම කරපු දේවල්..එතකොට මේ මමද හොදට හිටපු කොල්ලව ඇවිස්සුවේ..අනේ..මම කොහොමද ආයේ මේ මනුස්සයාට මූන දෙන්නේ😳..ශිට්..බිව්වම මට මේ කෙහෙල්මල් ආදරය කියන දොර මොකට ඇරෙනවාද මන්දා🥴..ඒක තමා එහෙනම් ඔප්පා එහෙම කිව්වේ..ඒ එක්කම මට ඇහුනේ වොශ් රූම් එකේ දොරේ ලොක් එක ඇරෙන සද්දේ..ඒ නිසාම මම ඉක්මනට ආයේ බෙඩ් ශීට් එකත් මූනේ ඉදන් පොරව ගත්තේ යුන්ගි ඔප්පා යනකන් එලියට එන්නේ නැ කියලා හිතන ගමන්..ටික වෙලාවකින් ඔප්පා එහාට මෙහාට යනවා වගේ පෙනිලා එකපාරටම දොර ඇරුන නිසා මම පොඩ්ඩක් වෙලා ඉදලා බෙඩ් ශීට් එක අයින් කලේ අමාරුවෙන් හරි බඩ ගාගෙන හරි ගිහින් වොශ් එකක් දාගෙන වැඩ නැතත් ඔෆිස් එකට වෙලා ඉන්නවා කියලා හිතන්..ඒ නිසාම මම ඇස් වහන්ම ශීට් එක අයින් කරලා හොද හුස්මක් අරන් සිවිලිම දිහා බලාලා නැගිටින්න හැදුවා විතරයි..
🖤 හෙලෝ😁..නිදා ගත්තේ නැද්ද..මම හිතුවේ නිදි කියලා..😏
යුන්ගි ඔප්පා අතත් උස්සලා මගෙන් ඒක ඇහුවේ කින්ඩියට වගේ..හරි ඉතින් මම ඊයේ පොඩි ගොන් වැඩක් කලා තමා..මේයා ඒක ඉත්තා කරන් මාව මඩවනවා වගේ..
💟 හෑ..😱
🖤 යාහ්..කෑ ගහන්න එපා යුවී තාම නිදී..
එහෙම කියලා යුන්ගි ඔප්පා එයාගේ අතින් මගේ කට වැහුවා..
💟 ඔයා ගියේ නැද්ද..😳
YOU ARE READING
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
FanfictionThe girl who loves without knowing he.. Turns against her and she has a strong hatred for that, and what will happen if that love comes in front of her in a different way? Will it be a new beginning?? - Min Yoongi Fan Fiction - Don't Leave Me ©June...