💥 අප්පා..😨
ඔව් එතනට ආවේ වෙන කවුරුත් නෙමෙයි යුවී..පොඩි කෙල්ල හොදටම බය වෙලා..ඔයාලම හිතන්නකෝ අච්චර සද්ද බද්ද අතරේ පොඩි එකෙක් නිදාගන්නේ කොහොමද කියලා..
🖤 වේ??😡
යුන්ගි ඇහුවේ තරහින්මයි..එයාට තරහයි තමන් ගැනම..
💥 අප්පා..ඇයි..මේ..😰
යුවී ඇහුවේ අඩන්න වගේ මූන හදන්..මොකද පොඩි කෙල්ල දැකලා තිබ්බේ නෑ තමන්ගේ අප්පාව මේ විදිහට කවමදාකවත්..ඒ තරම් යුන්ගි හිටියේ කේන්තියෙන්..
🖤 තමුන් නිසා..😡තමුනුයි තමුන්ගේ මහලොකු ඔම්මා නිසායි මේ සේරම..ඇයි..🤬ඇයි මගේ ජීවීතේට තමුන් ආවේ..😡තමුන් එදා මිරා ගාවට නොයෙන්න මේ හැමදේම හොදින් වෙන්න තිබ්බා..😡ඇයි තමුන් මේ ලෝකෙට ආවේ..අහ්..🤬
💥 අ..ප්..පා..😭
පොඩි කෙල්ලට තමන්ගේ අප්පා මොකක්ද කියන්නේ කියලා හරියට නොතේරුනත් මේ වෙන දේවල් වලට තමන් සම්බන්දයි කියලා තේරුනා..ඒ එක්කම..
🧡 යුන්ගි හ්යුන්..😱මොනවද ඔයා මේ කියන්නේ😳..බබා ඔයා යුවීව එයාගේ රූම් එකට එක්කන් යන්න..
💞 හරි හොබී..එන්න යුවී අපි යමු..😳
ඔව් එතනට ආවේ හොබී..ඔයාලා බලනවා ඇති නේ මේ මොන මගුලක්ද වෙන්නේ..කොහෙන්ද මෙතනට හොබියෙක් ආවේ කියලා නේ..යුවී ඇක්සිඩන්ට් උනා කියලා හොබී දැන ගත්තත් එයාට එවෙලේ එන්න බැරි උනේ එයා වැඩ වලට හිර වෙලා හිටපු නිසා..ඒ නිසා හවස හොස්පිට්ල් එකට එන්න හිටියත් යුවීව discharge කරන් යුන්ගි ගෙදර යනවා කිව්ව නිසා හොබී කෙලින් ආවේ යුන්ගිගේ ගෙදරට..ඒත් ලමයා බලන්න ආපු හොබීටයි එයාගේ වයිෆ්ටයි දකින්න හම්මුනේ කේන්තියෙන් කෑ ගගහා තමන්ගේ තරහ පිට කරන එයාගේ හ්‍යුන්ව..ඒ එක්කම බය වෙලා අඩන යුවීව..ඒ නිසාම හොබී එයාගේ වයිෆ්ට කිව්වේ යුවීව අරන් එයාව එයාගේ රූම් එකට එක්කන් යන්න කියලා..ඒ දෙන්නා ගියාට පස්සේ..
🧡 හ්යුන් මොකක්ද මේ නටන පිස්සුව😤..ඇයි අර පොඩි ලමයට කෑ ගහන්නේ..😤
🖤 හොබීයෝ..😭
යුන්ගී අඩාගෙන බිම දණ ගහගත්තේ ඒ තරම්ම යුන්ගි දුර්වල වෙලා හිටපු නිසා..ඇත්තටම යුන්ගි හිටියේ මානසිකව වැටිලා..එයාට අද උන දේවල් දරා ගන්න බැරුව හිටියේ..මොකද එයා අද ලියාගේ ජිවීතේ පහුගිය දවස් වල ඒ කියන්නේ එයාලා බ්‍රේකප් උන දවස් වල ඉදලා ලියා හැසිරුන විදිහ ගැන යම් තාක් දුරට එයා දැන ගත්තා..ඒ වගේම ලියාගේ ජීවීතේ උන හැම අදුරු දේකටම තමන්ම සෘජුවම දායක වෙලා තියෙනවා කියලා..ලියා තමන් නිසා සූසයිඩ් කර ගන්න හදපු එක..ඒ වගේම තමන්ට වෛර කරන එක..ලියා ඩ්‍රින්ක්ස් වලට ඇබ්බැහි උන එක ගැන..මේ දේවල් ඇත්තටම යුන්ගිට ලොකු වේදනාවක් ගෙනාවා..ඒත් ආයේ අමාරුවෙන් තමන්ගේ හඩ අවදි කරපු යුන්ගි
YOU ARE READING
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
FanfictionThe girl who loves without knowing he.. Turns against her and she has a strong hatred for that, and what will happen if that love comes in front of her in a different way? Will it be a new beginning?? - Min Yoongi Fan Fiction - Don't Leave Me ©June...