හෙලෝ කුරුකුරු නැක්ස්ලා..ඔයාලා කිව්වා වගේම දිග කමෙන්ට්ස් දාලා තිබ්බා..ඒකට තැන්ක්ස්..මම ඒවා ඔක්කොම ටික හරි ආසවෙන් කියෙව්වා..මුලින්ම කියන්න ඕනේ තැන්ක්ස් මගේ කතාව කියවපු එකට..
අහ්..මුලින්ම කියන්න ඕනේ අප්ඩේට් පරක්කු වෙනවා..මම don't leave me එකෙන් පස්සේ ලියන්න හිතන් ඉන්නේ The Truth Untold එකනේ..ඒක ලියන අතරේ මම promise කියන එකත් අප්ඩේට් කරනවා පුලුවන් තරම්..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මොකද promise කියන එක පොඩි ස්ටෝරි එකක්..ඒකයි..තියෙන තියෙන ටික ඉක්මනට ඉවර කරගත්තාම මට ලේසී..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඒ වාගේම තැන්ක්ස් මට මේ වගේ තැනක් දුන්නට මේ පොතින්..
එහෙනම් මගේ කලින් ලියපු Don't leave me එකේ හිටියා වගේ He or Me එකෙත් ඔයාලා ඉදී කියලා මම හිතනවා..
Love you kurukurunaks 🥀🥀🥀🥀
Lihdewmini 🥀🥀🥀🥀
![](https://img.wattpad.com/cover/273245546-288-k727138.jpg)
YOU ARE READING
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
FanfictionThe girl who loves without knowing he.. Turns against her and she has a strong hatred for that, and what will happen if that love comes in front of her in a different way? Will it be a new beginning?? - Min Yoongi Fan Fiction - Don't Leave Me ©June...