Author's POV
චනූ සෙශා ළඟට ඉක්මන්ට ඉක්මන්ට දුවගෙන ගියා😢. මොකක් වෙලාද දන්නේ නෑනේ.
චනූ- මොකද ඕයි මේ යකෙක් දැක්කා වගේ.............
සෙශා - බලනවකෝ මෙහේ ලස්සන😍...................
චනූ තරහෙන් වගේ හයියෙන් සෙශාගේ උරහිසට පාරක් ගැහුවා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සෙශා- ආව්ව්ව්ව්ව්ව්......... මොකද ඕයි තඩි බාන්නේ........ මට පේන්නේ උරහිසක් order කරන්න වෙයි වගේ........
චනූ- order කරන්න තමා..........තමුසේ ලස්සන දැකලද ඕයි මෙහෙම යකා ගැහුවා වගේ මගේ දිහා බලන් හිටියේ. මන් කොච්චර බය උනාද???
සෙශා -හරි හරි අනේ........ මගේ හාටුව එලියට එන්න වගේ ආවා මේවා දැකලා..... ඒකයි මන් එහෙම කලේ😂.
ඔන්න ඉතින් දෙන්නත් එක්ක කතාවෙන් කතාවෙන්ම පාර දිගේ උඩහට ගියා. යන අතරමගදි නන් සෙශාගේ කෝච්චියක් වගේ කියවන කට වැහිලා තිබුනේ😂. ජාතික වගකීමක් ඉශ්ට කරනවා වගේ සෙශායි චනූයි දෙන්නා නන් මග දිගට අඩියෙන් අඩිය නතර වෙවී photo ගත්තා. උදේම වගේ හින්දා පාරේ වැඩිය සෙනඟත් හිටියේ නෑ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...
