𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕨𝕚𝕥𝕙 𝕓𝕖𝕤𝕥𝕗𝕣𝕚𝕖𝕟𝕕_𝕕𝕒𝕪 1 𝕥𝕠 𝕝𝕠𝕥𝕥𝕖 𝕨𝕠𝕣𝕝𝕕

77 22 17
                                        


Sesha's POV

Sesha's POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😱😱😱 අම්මෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😱😱😱 අම්මෝ...... lotte world එකේ ලස්සන. මේකට korean disneyland කියන එක සාධාරණයි. පුදුම ලස්සනක්නේ තියෙන්නේ. මේක දැක්කම නන් පිස්සු වගේ........ හනේව්ව්ව් මගේ අශරණ හාටුව එලියට පනීද දන්නෙ නෑ. අපි ආවේ සතියෙ අග දවසක නිසා සැලකිය යුතු තරන් සෙනඟක් lotte world එකේ හිටියා. එතනට එන ගොඩක් අය එන්නේ couples 💑 විදිහට. අනේ ඉතින් අපිට කොහෙන්ද කොල්ලෝ. අර පොඩි ළමයි අරන් හදා ගන්නවා වගේ කොල්ලෙකුත් අරන් හදාගන්න පුලුවන් උනා නන් අපිටත් ඉඳියි😁. වැඩේ කියන්නේ ඒකත් බෑනේ. දුක තමා. මන් lotte world එකට ආපු වෙලේ ඉඳන් නම්සන් එක ළඟට ගියපු වෙලේ වගේ වගේ බෙල්ල හරෝ හරෝ වට පිට බල බල හිටියේ. චනුවා එක්ක ආපු එක හොඳයි. නැත්තන් කටත් ඇරගෙන මොන්ගලී වගේ උඩ බලාගෙන ඇවිදලා හොම්බ කට සමතලා කරගන්න තමා වෙන්නේ.

 නැත්තන් කටත් ඇරගෙන මොන්ගලී වගේ උඩ බලාගෙන ඇවිදලා හොම්බ කට සමතලා කරගන්න තමා වෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Random Love ✓Where stories live. Discover now