දෙවෙනි කොටස - Kidnapped

375 70 21
                                    

_______ • _______
🍻

"ඒය් බොස්... අපි අල්ලගත්තා"

"කාවද..."

"අර කොල්ලව බොස්.... පාර්ක් ජිමින්"

......................................................

---පැයකට කලින්---

---පැයකට කලින්---

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"යා... ජිමිනා උබ කොච්චර බොනවද"

"කට වහගෙන මගෙ පාඩුවේ බොන්න දිහං"

ජිමින් දෙවෙනි බෝතලේටත් කට තියලා බීගෙන බීගෙන ගියෙ තිබ්බ තරහ නිවන්න...බොන විස්කි කට දිගෙ බේරීගෙන ඇඳගෙන ඉන්න සිල්ක් ෂර්ට් එකට වෙනකන් බේරිලා ඇදුම නාස්ති වුනත් ජිමින්ට ගානක් නෑ. කාලකණ්නි දවස් කාලකන්නි විදිහට ගෙවන්න ඕනෙ.

බාර්ඇටෙන්ඩර් ටේමින් දැන් මෙයාගෙ මේ බොන එක නවත්තන්න පළවෙනි බෝතලේ ඉදල බලන්නෙ.එයා දන්නවා මේකා බොන එක නවත්තන්නෙ නෑ කියලා හෙට උදේ වෙනකන්...ඒත් ඊට වඩා බය

"ඕක නවත්තපන් බන් ජංකුක් මාව මරය් තමුසෙව හොයාගත්තට පස්සෙ.....please stop"

"අනේ ඕකාට නටාගන්න කියහන් මට වැඩක් නෑ... "

ඒ බෝතලෙත් ඉවර වුන ගමන් හය්යෙන් කවුන්ටරේ ගහලා තියන්නෙ...තව පොඩ්ඩෙන් කැඩෙනවා. ටේමින් දිහා බලන්නෙ කටේ පොඩි මෝඩ හිනාවක් එක්ක.

"උබ දන්නවද ඕකා මහ මෝඩයා"

ජිමින් බීමතින්ම වැනි වැනි එතන Exit දොර පෙන්නනවා එයාගෙ කාමරේ දොර වගෙ

"මං නිදාගන්න යනවා කියලා කාමරේට ගිහින් පැන්නා... උගෙ හිතේ ඇති මං තාම නිදි කියලා..." අත් දෙකෙන් අප්පුඩි ගහ ගහ හිනා වෙවී ඕහෙ කියවන්නෙ කොහොමද එයා පැන්නෙ.....ජංකුක් දන්නෙ නෑ.... ඌ මහ මෝඩයා කිය කිය එකම කියව කියව.

බලය👑 - JikookWhere stories live. Discover now