Chapter 11

712 144 12
                                    

❣️ .මාව dorm එකට ගෙනත් දාල කුකී එයාගෙ කාමරේට ගියා.එයා මට කැමතියි කියල දැන් දවස් දෙකක් වෙනවා.මේ දවස් දෙකට එයා මාත් එක්ක එක වචනයක්වත් කතා කලේ නෑ .ඇයි මන් මොනාද කරේ කුකී .ඔයා මාත් එක්ක කතා කරන්නෙ නැති වුනාම මට කොච්චර පාලුද කියල මට දැන් තමා තේරෙන්නෙ .හොස්පිටල් එකේදිත් කවුරුහරි මට දිලූ කියල කත  කරාම මට හිතන්නෙ ඒ ඔයා කියලා.මන් ඔයාට තාම උත්තරයක් දුන්නෙ නැති නිසාද ඔයා මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ.ඇයි මට මෙච්චර දුක හිතෙන්නෙ.මේ දවස් දෙකට මන් ඔයා ගැන ගොඩක් හිතුවා.මට දැන් තමා තේරෙන්නෙ මාත් ඔයාට ආදරෙයි කියලා
ඒත් කුකී ඇයි ඔයා මන් වගේ කෙනෙක්ට කැමති වුනේ.මන් doctor  කෙනෙක් විතරනේ .අනික මන් කොරියාවේ කෙනෙකුත් නෙමේ.මට වඩා ලස්සන කෙනෙක් නේද ඔයාට ගැලපෙන්නෙ.ඒ මොනා වුනත් මන් ඔයාට දැන් ආදරේ කරන්න පටන් අරන්.ඒ ඔයාගෙ ලස්සනටවත් ඔයාගෙ කැරියර් එක නිසාවත් නෙමේ.මන් ආදරේ කරන්නෙ  Jeon Jungkook  ට.නැතුව ඔයාගෙ ඇතුලෙ ඉන්න idol ට නෙමේ.අද ඔයා පාක් යනවනෙ රෑට මන් එතකොට මගෙ උත්තරේ දෙන්නම් ඔයාට .

💟  ඒ බන් මන් උබට කොච්චර call ගත්තද?

❣️ නවී උබ.Sorry  slient  දාල තිබ්බෙ.ඇයි හොස්පිටල් ආවෙ උබට අමාරුවක් නෑ නේද ?

💟 නෑ යකෝ.උබව බලන්න ආවෙ.මන්නම් හිතන්නෙ උබ කවුරුහරි ගැන හිත හිත නේද හිටියෙ .

❣️ හ්ම්.

💟 කවුද

❣️ ජන්කුක්

💟 ඕ පාක් එකේ ඔප්ප ගැන.එයා ගැන මොනාද හිතුවෙ .

? Doctor May I come in?

❣️ Come.ඕ සන්වුන් ඔප්ප ඔයා.

💥 මන් ආව ඉතින් මගෙ ඩොක්ටර් නංගිව බලන්න.

💟 ඔප්ප ආවෙ මාත් එක්ක.ඔප්ප දන්නවද මෙයා කවුරු ගැනද හිත හිත හිටියෙ කියල.

💥 කවුද

💟 ජන්කුක්

💥 ඒ ඇයි

❣️ මන් එයාට ආදරේ කරනවා.

💥💟😮😮

❣️ඔව් නවී .මන් ඇත්තටම එයාට කැමතියි .

💥 කොල්ලගෙ වරදක් නෑ .කොල්ල handsome  නේ.

💟 ඔය ඔප්පව මන් විතරනෙ තාම දැකල නැත්තෙ.එයා එච්චරම  handsome  ද?

💫I need you💫 ||JJK || [Completed ]Where stories live. Discover now