Notice

557 94 14
                                    

මන් කිව්වනෙ Falling love with a playboy  එක වෙනුවට වෙන එකක් දෙනන්නම් කියලා.

මේකනම් horror  එකක්.ඒ වගේම funny .No romance .BTS ලව තමා ඉන්නෙ.මේකෙ වෙන්නෙ තමන්ගෙ හතුරව හොල්මන් කරල බය කරන්න ගිහින් ඇත්තටම හොල්මන් වලට බය වෙන එකක්.මන් තාම cover  එක හැදුවෙ නෑ .ඊට කලින් අහන්න දෙයක් තියෙනවා .මන් මේ කතාවට වෙන group  එකකුත් add කරන්න ඉන්නෙ.ඔයාල මෙයාලගෙන් කාටද කැමති කියන්නකෝ.

Shinee
NCT
EXO
Got7

මේ කට්ටියගෙන් කාටද කැමති කියල  comment  කරන්න.

ඊට පස්සෙ මන් කතාව දන්නම්

💫I need you💫 ||JJK || [Completed ]Where stories live. Discover now