Chapter 16

653 135 9
                                    

At the hospital

📱📱📱📱📱

❣️යොබුසයෝ නවී.

💟යොබුසයෝ😁😁😁

❣️ උබ happy  එකේ වගේ .මොකද වුනේ.

💟 මට interview  එකට කතා කරා බන්.

❣️wow නියමයිනේ බන්.Congratulations .බය වෙන්න එපා උබ select  වෙයි.

💟 ඒ වුනාට බයයි බන්.BTS ලලු interview  එක කරන්නෙ .

❣️ජන්කුක් කිව්ව මට.

💟හැමදෙයක්ම කියනව වගේ නේ.

❣️ ඔව් ඉතින් .හරි හරි බන් උබ කිව්වද යුන්ගි ඔප්පට .මොකද එයානේ උබට application එක  ගෙනත් දුන්නෙ.

💟මන් උබට මුලින්ම ගත්තෙ.ඊට පස්සෙ කියන්න තමා හිටියෙ .

❣️එහෙනම් කෝල් කරන්න.

💟වැඩකද දන්නෑ .

❣️අනියෝ.අද ඒ හැමෝම free.

💟එහෙනම් කමක් නෑ.

❣️එහෙනම් මන් තියනවා .Hospital එකේ ඉන්නෙ.මන් පස්සෙ කෝල් එකක් ගන්නම්.

💟 ok බන්.

Call end.

❣️නවී select  වෙන්න ඕනෙ අනේ.

❔Doctor may I come in?

❣️ Yes.Aunty ලී ඔයා.ඔයාද අද එනව කිව්ව patient .

මන් Aunty ලීට💮 මේ මාක් එක use කරනවා

💮 නේ.මන් හිතුවෙ නෑ දුව කියලා.

❣️Aunty ඉදගන්න.කෝ ජුන්හෝ.

💮 Day care එකකට දාල ආවෙ.

❣️ Aunty  කියන්න එහෙනම්.

💮දුව දැන් අවුරුදු දෙකක විතර ඉදන් මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා .බෙහෙත් ගත්තම ඒව බොනකන් අඩුවෙනවා.ඊට පස්සෙ ආයෙත් හැදෙනවා.මුලු ඇගම පණ නෑ වගේ .ඊයෙ කලන්තෙ දැම්මත් එක්ක.පොඩි වැඩක් කලත් ඉක්මනට මහන්සි දැනෙනවා.උණ අඩුවෙන්නෙම නෑ දුව.හැමතිස්සෙම කැස්ස තියෙනවා .

❣️ Aunty මට කියන්න කෑම ගනිද්දි අමාරුවක් තියෙනවද?

💮ඔව් දුව.මාස ගාණක ඉදන්.

❣️ Aunty කකුල් දෙක ඉදිමිලා නේද?

💮නේ

❣️කහිද්දි ලේ යනවද?

💫I need you💫 ||JJK || [Completed ]Où les histoires vivent. Découvrez maintenant