Chapter 37

716 138 44
                                    

In Korea.

❣️ මන් කොරියාවට එන්නෙ කොච්චර කාලෙකින්ද?නම්ජුන් ඔප්පගෙ wedding  එකට ආවත්.මන් එක දවසයි මෙහෙ හිටියෙ .පහු වෙනිදම ආයෙ ඇමරිකා ගියා.මෙහෙ ගොඩක් දේවල් වෙනස් වෙලා.අවුරුදු හයක් කියන්නෙ පොඩි කාලයක් නෙමේනේ.Flight එකේ  ඉදන්.
එද්දිවත් මන් ජන්කුක් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ .එයත් එහෙමයි.කොරියාවට ආවට පස්සෙ මට පරණ දේවල් ගොඩක් මතක් වුනා.මන් ජන්කුක් එක්ක ඉස්සරහ හිටපු විදිහ.මගෙ ජුන්හෝ මල්ලියා.ඔම්මයි අප්පයි.මගෙ ඔප්පයි යුවී ඔන්නියි.ඇයි මගෙ දෝයොන් බබා.දෝයොන් කියන්නෙ නම්ජුන් ඔප්පගෙ චූටි පුතා.තාම වයස දෙකයි.මන් එයාව දකින්නෙත් ගොඩක් කාලෙකට පස්සෙ .එයා දැන් ලොකු ඇති .මට ඉස්සරහ නවී එක්ක මන් කරපු දේවල් .ඩූම් එකේදි ඔප්පල එක්ක කරපු දේවල් හැම එකක්ම මතක් වුනා.සන්වුන් ඔප්පට විහිලු කරන එක.මන් ඒ හැමෝවම දාල ගොඩක් දුර ගියා.ඒත් ජන්කුක්ට කොහෙද මාව එක්කන් යන්න ඕනෙ.ඇයි එයා මාව කොරියා එක්කන් ආවෙ.
මට ඒක එයාගෙන් අහන්න ඕන වුනා.

ජන්කුක් ඇයි මෙහෙ ආවෙ.

💜️ දිලූ මට ඔයාට හැම ඇත්තක්ම කියන්න ඕනෙ.

❣️හ්ම්.

ජන්කුක් එයාගෙ කාර් එක driver  කෙනෙක් ලවුව airport එක ලගට ගෙනල්ල තිබ්බ.

💜️කාර් එකට නගින්න .

❣️මන් මොනවත් අහන්නෙ නැතුව කාර් එකට නැග්ගා.ජන්කුක් කාර් එක drive  කරන් ගියේ පාක් එක ලගට.මේ පාක් එකේ අපි දෙන්නගෙ මතක ගොඩක් තියෙනවා .මට ජන්කුක්ව මුලින්ම හම්බවුනේ මෙතන.පාක් එක ලගින් ජන්කුක් කාර් එක නැවැත්තුවා .එයා කාර් එකෙන් බැස්ස නිසා මමත් බැස්සා.

💜️මාත් එක්ක එන්නකෝ.

❣️ ජන්කුක් එහෙම කියල ඉස්සරහට ගියා.මමත් එයාගෙ පස්සෙන් ගියා.එයා ගියේ බෙන්ච් එකක් ලගට.එතන තව කෙනෙක් හිටිය .ඒ කෙල්ලෙක්.

නූනා අපි ආවා.

ජන්කුක් එයාට නෑ නූනා කියල කතා කලේ.කවුද මේ නූනා.ඒ කෙනා අපේ දිහා හැරැනා .ඒ එයා.ඔව් මේ එදා ජන්කුක් එක්ක හිටිය ගායොන්.ඇයි ජන්කුක් එයාට නූනා කියන්නෙ .

💜️මන් කොරියා එන්න කලින් ගෝයොන් නූනාට පාක් එකට එන්න කිව්ව.මොකද මට හැමදේම දිලූට කියන්න ඕන වුනා .ගෝයොන් කියන්නෙ කවුද කියලා මට කියන්න ඕන වුනා .මන් එදා එහෙම දෙයක් කරන්න හේතුව දිලූට කියන්න ඕන වුනා.මායි දිලූයි පාක් එකට එනකොට ගායොන් නුනා ඇවිත් හිටිය .

💫I need you💫 ||JJK || [Completed ]Où les histoires vivent. Découvrez maintenant