E.18⚫⭐ Nado Saranghae

310 81 84
                                    

____________~•°Black & White°•~___________

#Episode_18~

__×Kim Yein Dil's ( Geomjeongsaek's)Pov×__

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__×Kim Yein Dil's ( Geomjeongsaek's)Pov×__

⚫ "යා..යා...යාආආ...බහිනවා එලියට "

⭐ " බෑ "

⚫ " බහින්නද ඇදලා දාන්නද? "

⭐ " කිව්වනෙ එකසැරයක් බෑ කියලා කටවහගෙන නගිනවා මගෙ කන් දෙක රිදෙනවා තමුසෙගෙ සද්දෙට "

⚫ " තමුසෙව මගේ ගෙදරට එක්කගෙන යන්න? ඒක කවදාවත් වෙන්නෑ!! බහින්නයි කිව්වේ! මට ආයෙ කියන්න තියන්නෙපා ටේහ්‍යොන්ග් ෂී ! "

⭐ " මොන වෙඩින් එකක්ද ඕයි...මටෝන්නෑ තමුසෙගෙ ඔය මහලොකු ගෙදර මටෝනි මගේ කා එක විතරයි...තමුසෙව ගිහින් දාලා මම ආපහු ගෙදර එනවා. එච්චරයි !! "




මමයි ටේහ්‍යොන්ග් ෂීයි මේ රණ්ඩුව දැන් විනාඩි පහළොවක් තිස්සෙ අරගෙන ගිහින් තිබ්බෙ. මගෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න...මට පුලුවන් උනානම් කා එක කෑල්ලෙන් කෑල්ල ගලෝලා ටේහ්‍යොන්ග් ෂීට කවනවා. එයා කියන කතාවත් ඉතින් ඇත්ත. එයාගෙනෙ කා එක... හිටපන්කො මම මගෙ මිශන් එක ක්ලියර් කර ගෙන ආපහු ගියාම ආයෙ ඇවිත් මේ කා එකම හොරකන් කරන් යනවා.

⚫ " හොඳයි " මම ඇස් දෙක පියාගෙන කා එකට අත තිව්වා.

⚫ " ගෙදරට ගියපු ගමන් ආයෙත් ආපස්සට යන්නෝනි...මට වදයක් වෙන විදිහට හැසිරෙන්නත් බෑ...මගෙ රස්සාව නැති වෙන විදිහට වැඩ කරන්නත් බෑ...හරිනෙ?" මම අර ඉරියව්වෙන්ම එහෙම අහලා ඇස් ඇරලා ටේහ්‍යොන්ග් ෂී දිහා බැලුවා.

⭐ " ක්‍රේ "

⚫ " එහෙනම් බහිනවා එලියට! "

⭐ " යා! මම කිව්වනෙ! මමත් එනව කියලා දැන් deal එකකුත් හදලා ආයෙ එලියට බහින්නලු මේක මාර- "

 𝕭𝖑𝖆𝖈𝖐 & 𝖂𝖍𝖎𝖙𝖊 | KTH | onholdWhere stories live. Discover now