Chapter 1

1.3K 106 11
                                    

🐯Taehyung

🌸taesoo

🐺Heyjin

🐥 Park jimin




Taehyung 's pov





In a phone call





🐯 ' Taesoo මම ඔයාව ගන්න එනවා අද කොලේජ් එකට '

🌸 ' ආහ් හරි තව පැයකින් කොලේජ් ඉවරයි. '

මම කොලේජ් එකට යද්දි taesoo එලියට වෙලා මම එනකම් බලාන හිටියා...

🌸 ' මොකෝ Mr.Kim වෙලාවට වැඩ කරන්න බැයිද අහ් ? '

🐯 ' යකෝ පව් කියල එක්ක යන්න ආවම මෙතන සද්දේ බලන්න එපැයි, ඉන්නවකෝ මම ආපහු එන්නේ නෑ ඔයාව ගන්න.'

🌸 ' හැමදාම ඔකමනේ කියන්නේ කෝ කවදාවත් එන්නැතුව ඉදල තියෙයිද අහ් ? '

🐯 ' හරි හරි ඉතින් '





At home






Dad : 'පුතා අපිට ඔයාට කියන්න දෙයක් තියෙනවා '

🌸 ' මම හිටියට අවුලක් නෑනේ ? '

Dad : ' It is okay '

🐯 ' මොකක්ද dad , කියන්න තියෙන්නේ ? '







Heyjin's pov




At home





Dad : ' දුවේ ඔයා දන්නවනේ මේ දවස් වල අපිට පාඩු වැඩි කියලා'

🐺 ' ඔව් තාත්තේ ඉතින් '

Dad : ' Mr . Kim කීවා අපිට උදව් කරන්න පුලුවන් කියලා, ඒත් '

🐺 ' ඒක හොදයි නේ තාත්තේ ඇයි ඒත් කියන්නේ ? '

Dad : එයාල අපිට උදව් කරනවා කීවා හැබැයි ඔයා එයාගේ පුතාව බදින්න කැමැති වුනොත් තමා 😕 '

🐺 ' ok dad මම ඒ යෝජනාවට කැමැතියි කියලා Mr.Kim ට කියන්න.'

Dad : ' දුවේ ඒත් , ඔයාට හොදටම සුවර් ද ? '

🐺 ' ඔව් තාත්තේ. ඔයා දන්නවනේ මට කොල්ලෙක් නෑ මම යාලු වෙන්නෙත් නෑ කියලා ඉතින් මෙහෙම හරි ඔයාල හිතාන හිටපු විදියට මගෙ wedding එක ගන්න . අනික මේකෙන් අපේ comapany එකටත් වාසියි නේ. '

Dad : ' දුවේ ඔයා අපි හින්දවත් comapany එක හින්දවත් මේ වගේ ඔයාගේ ජීවිතේ ගැන තීරන ගන්න එපා. '

🐺 ' නෑ dad , එක අවුලක් නෑ . මම මෙකට කැමැතියි . '

කවදාවත් හම්බවෙලා නැති මිනිහෙක්ව බදින එක අමාරුයි තමා...
හැබැයි කවදාවත්ම මම ආදරේ කරල බදිනවා කියලා හීන මැව්වේ නෑ...

Anti Romantic ( KTH )Where stories live. Discover now