Chapter 8

356 63 12
                                    

Heyjin's pov

🐨 lights off......

එතකොටම අපි ඉදන් හිටපු සෝෆා ඈත්වෙලා මැද තිබ්බ මේසේ තිබ්බට වඩා උසකට ඇවිත් එකේ පියන් දෙකක් විදියට තවත් ලොකු උනා...

ලයිට්ස් ඕෆ් වෙලා තිබ්බ ගෙදර RGB ලයිට්ස් වලින් එලිය වුනා....

මේසේ අත් සලකුණු 8 ක් එලිය වුනා...
ටේසු වගේම අනිත් හත් දෙනා අත් සලකුණු උඩින් අත් තිබ්බහම මේසේ මැදින් හොලොග්‍රෑම් එකක් මතු වුනා...

💙Welcome to bangtan world...

   All the leaders...

මම එක දිහා බලාගෙන ඉද්දි ටේසු මං ගාවට ආවා...

🐨 හෙය්ජින් අපි ඔයාව විශ්වාස කරන හින්දයි ඔයාව මෙහෙට එක්ක ආවේ මේක තමා අපේ මූලස්ථානය ...

කෙටියෙන් කිවොත් අපි Bangtan ල ...
මාෆියා ටීම් එකක්..
හැබැයි මත්ද්‍රව්‍ය , දූෂණ , අවයව වෙලදාම් අපි කරන්නේ නෑ...

🐴 හිතාගන්නකෝ හරියට රොබින් හුඩ් වගේ කියලා...🤗

🐺 ආහ්හ් හරි..

🐼 ඔයා දන්නේ අපි සාමන්‍ය අය විදියට නේ ඒත් අපිට මාෆියා ලෝකයේ වෙනම චරිත තියෙනවා...

🐰 නම්ජූන් හ්‍යුන්ග් ලෝයර් කෙනෙක් නිසා එයා තමයි අපිට එන කේස් සේරම හැන්ඩල් කරන්නේ එයා තාම එකක්වත් පැරදිලා නෑ.....
ඒ වගේම එයා තමා මේකේ ලීඩර්...

එතකොට ජින් හ්‍යුන්ග් තමා අපේ ඩොක්ටර් එයා අපිට හොස්පිටල් යන්න බැරි වෙලාවල්වලට ඉන්නවා....ඔයා දන්නවා වගේම එයා sj හොස්පිටල් එකේ හොදම ඩොක්ටර් වගේම අයිතිකාරයා

🐥 සුගා හ්‍යුන්ග් තමයි අපේ  හැකර්... අද වෙනකම් එයාට හැක් කරන්න බැරි වුන සර්වර් එකක් නෑ...

එතකොට හොසෙඔක් හ්‍යුන්ග් තමා ආයුධ ගැන බලන්නේ.. එයා අලුත් ආයුධ නිපදවනවා..

🐴 ජිමින් තමා පොලිසියේ වගේම හමුදා කටයුතු  බලන්නේ...

ටේහන් බිස්නස් වැඩ කටයුතු බලනවා...

ටේසු වගේම ජන්කුක් ඔත්තුකරුවන් එයාලා තාම යුනි යන නිසා එයාලව කාවවත් සැක කරන්නේ නෑ... එයාලට ඒ වැඩේ ලෙසියි...

Anti Romantic ( KTH )Donde viven las historias. Descúbrelo ahora