𝑰𝑵𝑻𝑹𝑶𝑫𝑼𝑪𝑬 𝑪𝑯𝑨𝑹𝑨𝑪𝑻𝑬𝑹𝑺😍

42 6 1
                                    

මේ කතාවේ main female character 1 තමයි ඔය පහල ඉන්නේ.

මේ කතාවේ main female character 1 තමයි ඔය පහල ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නම: මාෂි ද සිල්වා
වයස: 21
රැකියාව:වෙෙද්‍යවරියක්

මාෂි කියන්නෙ sri lankan girl කෙනෙක්.ඔව් මෙයා doctor කෙනෙක් එ්ත් තියෙන්නේ ළදරු මානසිකත්වයක්😁.එක්තරා විදිහකට කිව්වොත් කෙල්ල BTS පිස්සියක්(මං වගේ😁)මේක එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි.හිතන්නකෝ මාෂි opration එකක් එහෙම කර කර ඉන්නකොට කවුරු හරි අැවිල්ලාල BTSලා ගැන කීවොත් කර කර ඉන්න opration එක දාලා එන තත්වෙක ඉන්නවා. කෙල්ල ARMY කෙනෙක්.මේ පිස්සිටම හරියන තව පිස්සියෝ දෙන්නෙක් ඉන්නවා.මාෂි එක්තරා විදිහක රහස් ගොඩක් කියලා කියන්නත් ඕනේ.මෙයාගෙ තියෙන එක දුර්වලකමක් තමයි මෙයාට හරිම ඉක්මනට තරහා යනවා😡😡.තරහා ගියහම කිසිම පාලනයක් නෑ.මාෂිගේ තාත්තාBusinessman කෙනෙක් ඉතින් කෙල්ලට සල්ලි වලින් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.

මාෂිගේ තාත්තාBusinessman කෙනෙක් ඉතින් කෙල්ලට සල්ලි වලින් කිසිම අඩුවක් තිබ්බෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම:   නටාෂා ෆනෑන්ඩෝ(නිකී)
වයස: 21
රැකියාව: වෙෙද්‍යවරියක්

මේ ඉන්නේ මාෂිගේ 1 භාගයක්.මෙයාය තමයි මේ යාළුවෝ 3 දෙනාගෙන් වැඩිමල්ම කෙනා(මාස ගානකින්) මෙයාටත් මාෂිගේ මානසිකත්වය එහෙම්මම තියෙනවා.BTS කීවොත් පණ අැරලා.මෙයත් ARMY කෙනෙක්.මෙයාය තමයි පවුලේ එකම දරුවා.මෙයාටනම් මාෂි තරම් කේන්ති යන්නේ නෑ.

❤❤ι gσт мү тяυε ℓσvε❤❤Where stories live. Discover now