𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧 2

20 2 3
                                    

(කලින් නවත්තපු තැන ඉදලා)

🐰:හියුන් අපි කොහෙ හරි යමුද?
🐨:මංනම් කැමතී අනිත් අයගෙනුත් අහලා බලන්න.
🐰:හැමෝම කැමතී හියුන්.එ්ත් yoongi හියුන්ගෙන්නම් අහන්න බැරි උනා.
🐑:අා එයාව කොහොමහරි එක්කන් යමුකෝ.කෝ කට්ටිය එන්න කන්න lunch redy....
🐰:හියුන් අපි එහෙනම් han river එක ළඟ park එකට යමු.
________________________________________________________________
in the girls apartment

🌺:අෑ යකෝ අපි korea අාවේ මෙහෙම ගේ අස්සට වෙලා ඉන්නද?
🌻:ඉතින් දැන් උඹ අපිට නටන්නද කියන්නේ?
🌺:එහෙම නෙමෙයි සුදූ...අපි අැවිදින්න යමුකෝ
🌻:දැන්නම් බෑ වෙන වෙලාවක බලමු
🌺:අනේ plz plz plz
🌻:හ්ම්...හ්ම්...බලමුකෝ.කෝ බන් රෝසි?
🌺:ඔය කොහෙ හරි අස්සකට වෙලාල නිදි අැති බන්.
🌹:අෑ පොඩි එකෝ අස්සක ඉන්න මං මොකෙක් කියලා හිතුවද?බෝ මාව දැක්කෙ නැතුවට මං හිටියෙ මෙතනම තමයි.
🌺:උඹ ඉතින් yoongi oppaගේ female version එක වගේ යන තැන නිදිනේ.එ්කයි එහෙම කීවෙි😉
🌹:අනේ පල පල😒
🌺:මේ රෝසි අපි හවසට අැවිදින්න යමුකෝ බන්.korea අාවේ මේ ගේ අස්සටම වෙලා ඉන්න නෙමෙයිනේ😁
🌹:එ්කත් අැත්ත.එහෙනම් soule වල රවුමක්මක දාලා එන්න යමුද?
🌺:soule වල රවුන් ගහන්න වෙලා මදි අදට අපි han river එක බලන්න යමු.😀
🌹:මංනම් ok👍.නිකී මොකද කියන්නේ?
🌻:මාත් කැමතියි👍
🌺:අපි අපේ car එකේම යමු නේද?park uncleටත් කරදර කරන්න ඕනේ නැනේ
🌻:හ්ම්...එ්කත් අැත්ත.එ්ත් අපි මෙහෙ පාරවල් එහෙම දන්නේ නෑනේ
🌹:එ්කට තමයි බන් google එකේ map එකක් කියලා එකක් තියෙන්නේ😅
🌺:හා හා එහෙනම් අපි හවස 4ට විතර යමු නේද?
🌹,🌻:ok
🌺:මේ බන් දැන් අයියලත් නැති එකේ soju partyයක් දාමුද?😁😋
🌹:ඔව් බන් මාත් අහන්න හිටියේ😊
🌻:හ්ම්....ඔන්න ඔහෙ බොමු බන් දැන් අපිට නීති දාන්න අයත් නෑනේ.
🌹:එහෙනම් හවස ගමන ගිහින් එන ගමන් soju අරගමු.
🌺:ok ok එහෙනම්නම දැන් යමු ලෑස්ති වෙන්න.දැනටමත් 3යි වෙලාව.
🌻:රෝසි ඔයා ලොකූලට call කරාද?
🌹:අම්මටසිරි😳 අමකතවුනානේ😞
🌺:හෙටම ගමු බන් අද ගත්තොත් අපි soju බොන්න plan කරා කියලා අපේ කටින්ම කියවෙයි.
🌹:ම්...ම්... එ්කත් අැත්ත.එහෙනම් හෙටම call කරමු.
🌻:දැන් ගිහින් ලෑස්ති වෙයල්ලා.පරක්කු වෙනවා.
🌺:මට sure උඹනම් jin oppaගේ female version එකම තමයි බන්😅
🌹:😂😂😂😂😂😂😂😂😂😂😂😂
🌻:😒😒

❤❤ι gσт мү тяυε ℓσvε❤❤Where stories live. Discover now