𝘾𝙃𝘼𝙋𝙏𝙀𝙍. 01

33 6 2
                                    

At katunayika airport
4.00 A.M

mashi's mom: පරිස්සමට යන්න ඕනේ තුන් දෙනාම. නිකී ඔයාලා දෙන්නට වඩා වැඩිමල් නිසා එයා කියන දේ අහන්න ඕනි තේරුනාද පොඩ්ඩි(පොඩ්ඩි කියන්නෙත් මාෂිටමයි.)

මාෂි:අම්මා එයා වැඩිමල් මට වඩා මාස ගානකටනේ ඉතින්😣

mashi's mom:මාස ගානකට හරිහර වැඩිමල්නෙ එ්ක නිසා කියන දේ අහලා ඉන්නවා.

මාෂි:හ්ම්...හ්ම්... රෝසි කෝ අයියලා තුන් දෙනා.

රෝසි:අර ඉන්නේ දාහට අරන් සීයට දීලා වගේ

මාෂි:එ් මොකද එ් අපි යනවට දුකේද?

රෝසි:මං හිතන්නෙ එ් නිසා තමයි.

මාෂි:අනාාා මගේ අයියලා ටික😍

ලොකූ(rosi's 1st brother):ඕමෝ පොඩ්ඩි ඔයා එහෙනම් අපිව දාලාල යනවා නේද?😔
මාෂි:අයියෝ ලොකූ දුක් වෙන්න එපා මං හැමදාම call කරන්නම්කෝ.

දෙවනි(roshi's 2nd brother):කෙල්ලෝ තුන් දෙනා නැතුව පාළු හිතෙයි.

නිකී:අනේ දෙවනි දැන් තාක්ෂනේ දියුණුයිනේ පාළු හිතුනහම call කරන්න.😁

දෙවනි:ok madam කියනකම් හිටියෙය්ය මං දන්නේ නැහැනේ.

ලොකූ:දැන්න මාෂි ගියහම පොඩීට අණ්ඩපාල වැඩ කරන්න කෙනෙක් නැති වෙනවා.

පොඩී(rosi'3rd brother):එ්කනම් අැත්ත මට තමයි තුන්දෙනා නැතුව ලොකුම පාඩුව වෙන්නේ.

මාෂි:ඉතින් පොඩී තව සතියකින් UK යනවා නේද?😉

ලොකූ:ඔව්මයි

රෝසී:අපිටත් ඔයාලා නැතුව පාළු හිතෙයි.

දෙවනි:රෝසිනම් මාස දෙකකින් එනවනේ අනිත් දෙන්නව බලන්න තව අවු.4ක් ඉන්න වෙනවා😔

මාෂි: අයියෝ අපි ඉතින් ඉදලාහිටලා අැවිත් යන්න එන්නම්කෝ.

girls parents :ළමයි ඔයාලගේ plane එකට වෙලාව හරි...

girls :එනවෝ... bye අයියලා පරිස්සමින් ඉන්න. අපි යනවා.

❤❤ι gσт мү тяυε ℓσvε❤❤Where stories live. Discover now