🙊𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧 5🙊

12 3 0
                                    

😼:මේ phone 1 ඔයාගෙද? දැන් ගොඩක් වෙලාවක ඉදන් ring වෙන්නේ.
🌺:අා දේ yoongi-ssi.OMG😱
🐯:අැයි මොකක්හරි ප්‍රශ්නයක්ද මාෂි?
🌺:අා..මේ ඔප්පා මේ calls 150යි mg 50යි."මාෂි අදනම් බොගේ අවසන්  කටයුතු කරලා තමයි  නිකියි රෝසියි නවතින්නේ😰එ් දෙන්නාගෙන් විතරක් calls 60ක්😨ලොකූත් call කරලා.කවදාකවත් නැතුව අද දෙවනිත් call 25ක්ම අරගෙන.park uncleගෙනුත් calls තියෙනවා.charliත් call කරලා.හදිස්සියක්ද දන්නේ නෑ😳.මාෂි අද ගෙදර ගියහම මැරෙන්න තමයි උඹට වෙන්නේ😭😭"
🐣:මාෂි....මාෂි....මොකද උනේ?අැයි බය වෙලා වගේ?එ්යි මාෂී......
🌺:අහ් දේ ඔප්පා.වේ?
🐑:මොකද උනේ ළමයෝ දැන් ජිමින් කීයේ ඉදලද කතා කරන්නේ.
🌺:අා මියානේ ඔප්පා😔.
🐣:එ්කට කමක් නෑ අැයි ඔයා බය වෙලා?
🌺:බය වෙන්නේ නැතුවයැ ඔප්පා calls 150කුයි mg 50කුයි අැවිත් තියෙද්දි.මං නැති නිසා මගේ යාළුවෝ දෙන්නා බය වෙලා තමයි call කරන්න අැත්තේ😞
🐯:එ්කට ඔය තරම් බය වෙන්නේ😅
🌺:බය නොවී කොහොමද දැන් දෙන්නා එක්ක එකතු වෙලා මගේ funeral එකත් ලෑස්ති කරලා අැති😰😰
😼:එ් තරම් සැරයිද එයාලා😳
🌺:මං හොඳයි එයාලට තරහා ගියහම.
🐣:එහෙමද?😳
🌺:දේ😔
𝒚𝒖𝒏𝒂𝒏𝒉𝒊𝒅𝒐 𝒃𝒂𝒏𝒋𝒋𝒊𝒂𝒏𝒈𝒚𝒆𝒐𝒕𝒅𝒆𝒐𝒏 𝑺𝒆𝒐𝒖𝒍
𝒄𝒉𝒆𝒐𝒆𝒖𝒎 𝒃𝒐𝒏𝒆𝒖𝒏 𝒕𝒕𝒐 𝒅𝒂𝒓𝒆𝒖𝒏 𝒔𝒆𝒔𝒂𝒏𝒈
𝑻𝒕𝒂𝒎𝒆 𝒋𝒂𝒏𝒕𝒕𝒆𝒖𝒌 𝒃𝒂𝒓𝒏 𝑪𝒉𝒂𝒆 𝒎𝒂𝒉𝒏𝒂𝒏 𝒏𝒆𝒐𝒏
𝑴𝒘𝒐𝒏𝒈 𝒊𝒔𝒂𝒏𝒈𝒉𝒂𝒆𝒔𝒔 𝒆𝒐𝒕𝒅𝒆𝒐𝒏 𝒂𝒊....
😼:ඔන්න අාපහු call එකක්
🌺:ලොකූ😳
(author :මෙතැන් සිට මාෂිගෙයි ලොකූගෙයි call conversion එක😁)
🌺:හෙලෝ ලොකූ😁
❄:හෙලෝ පොඩ්ඩී  කොහෙද ඉන්නේ?
🌺:මං වෙන කොහෙ ඉන්නද ලොකූ මං ඉන්නේ apartment එකේ😁
❄:අා එහෙමද?
🌺:ඔව් ලොකූ මේ නිකියි රෝසියි මට එළියට අඩියක්වත් තියන්න දෙන්නේ නෑනේ😔
❄:එ්ක නිසා වෙන්න අැති නේද miss හොරෙන් එළියට ගියේ😡
🌺:ල්...ලො...ලොකු😲
❄:මොකද ගොත ගහන්නේ?මං ල්...ලො...ලොකූ නෙමෙයි ලොකූ😡
🌺:අා හී ලොකූ හී...😁
❄:මොකද හිනාවෙන්නේ😡
🌺:මේ ලොකූ ඔයා කෙහොමද දන්නේ මං එළියට අාවා කියලා?
❄:මං දන්නෙද අර කෙල්ලෝ දෙන්නා හොඳටම අඩ අඩ මට call කරපු නිසා😡
🌺:අඩ අඩ😞
❄:ඔව් පොඩ්ඩි අැයි ඔහොම කරන්නේ කියලා කියනවකෝ?තාම korea ගිහින් දවස් දෙකයි ගියේ තව අවුරුදු කීයක්නම් ඉන්න ඕනෙද දවස් දෙකට මෙහෙමනම් එ් අවුරුදු ගානට මොනවා කරයිද😡ඊයේ කරපු හපන්කමත් මට අාරංචියි😤අැත්තමයි පොඩ්ඩි තමුසෙට පිස්සුද තුවාල වෙලා නැවතුන එකට සතුටු වෙනවා ඊට වඩා ලොකු දෙයක් වෙන්න තිබ්බා.එ් මදිවට හෙන පඬි talk එකකුත් දීලා අැවිත් තියෙන්නේ...බ්ලා...බ්ලා...බ්ලා...
🌺:අනේ sorry ලොකූ😔😔😔
❄:sorry නෙමෙයි ඔයා හැසිරෙන්නේ ඔය විදිහටනම් මං uncleට කියලා ඔයාව අාපහු ලංකාවට ගෙන්නනවා😠
🌺:අනේ plz ලොකූ තාත්තිටනම් මේ ගැන කියන්න එපා🙏.මං ඔයාලා කියන විදිහටම ඉන්නම් plzz😢
❄:හරි කියන්නේ නෑ.දැන් තමුන් කොහෙද ඉන්නේ කියනවා බලන්න😡
🌺:අා මම ඉන්නේ...මේ...මං අා මං ඉන්නේ han river එක ළඟ😁
❄:මේ මහ රෑ 8ට විතර මොකද han river එක ළඟ ඉදන් කරන්නේ?
🌺:football ගහනවා😤.මොනවද ලොකූ අහන ප්‍රශ්න?
❄:ගහන බෝලයක් ගහගන්නවා ගෙදර ගිහිල්ලා😠.අර ළමයි දෙන්නව බය කරන්නේ නැතුව.නිකීගෙන්නම් හොඳ කෑමක් හම්බ වෙයි අද😅
🌺:හරි හිනා😰😥
❄:දැම්මම apartment එකට  යනවා.තේරුනාද?නැත්තම් ලංකාවට එන්න ලෑස්ති වෙනවා😤තේරුනාද?
🌺:හ්ම්...ඔව්😔😔
❄:එහෙනම් මං තියනවා.apartment ගිය ගමන්ම mg 1ක් දානවා.බුදු සරණයි.
🌺:ok ලොකූ.බුදු සරණයි😞.
"අැත්තටම අද අරුන් දෙන්නා මගේ අවසන්කටයුතු කරයි කියලා මට සාධාරණ සැකයක් තියෙනවා😢.සැක් මුන් පුදුම යාළුවෝ තමයි වැඩියෙන්ම සතුටු වුන දවසෙ මට සතුට සමරන්න දෙන්නේ නැති හැටියක්😤.එ්ත් දෙන්නා අැඩුව කීවහමනම් මට මාරම විදිහට දුක හිතුනා😢😢."
🐑:කවුද මාෂි call කලේ?boyfriend ද?
🌺:අනී ඔප්පා.එ් මගේ යාළුවගේ අයියා මගෙම අයියා වගේ තමයි☺
🌞:මොකද කීවේ?
🌺:දැන්ම ගෙදර යන්න කීවා ඔප්පා මං නැති නිසා යාළුවෝ දෙන්නා හොඳටම අඩනවලු😪
😼:අඩනවා?
🌺:දේ yoongi ඔප්පා😔
🐨:මේ මාෂි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා😁
🌺:එ් මොකද්ද ඔප්පා?
🐨:මේකයි මේ ඔයා එ් කතා කරපු භාෂාව මොකද්ද?මං ඔය අැහුවමයි.
😼:දැන් භාෂාවද වැදගත් ජූන් මේ ළමයා ප්‍රශ්නෙක ඉන්නේ කියලා පේන්නේ නැද්ද?😤
🐨:අයියෝ හියුන් දන්නේ නැති නිසානේ අැහුවේ😞
🌺:අා ඔප්පා එ් සිංහල භාෂාව.එ් භාෂාව කතා කරන්නේ අපේ රටේ විතරයි😁
🐨:thanks මාෂි.
🌺:ඕක මොකද්ද☺
🐰:ඔන්න ඔයාට තව call එකක්.
🌺:"දැන් තමයි ඉතින් phone එක හොයාගත්ත එකාගේ පවුල මතක් කරන්න හිතෙන්නේ😡OMG දෙවියනේ නිකී😱😱 මේක answer කරොත් මට කන පුරවලා අහගන්න පුළුවන්😰answer නොකලොත් අත පුරවලා කන්න පුළුවන්😰 මං පව් නැද්ද දෙවියනේ😭"
🐑:මොකද ළමයෝ කරන්නේ ඕක answer කරන්න.
🌺:අහ් ද්..දේ ඔප්පා😨.
(මෙතන ඉදලා මාෂිගෙයි නිකීගෙයි phone conversion එක.වැඩිය නෑ)
🌺:හ්...හෙ...හෙලෝ නිකී😨
🌻:අෑ....බොල වල් ඊරියේ.....තෝ මොන මගුලෙද ගියේ?මෝඩ මී හරකි තෝ දැනගනින් තමුසේ අද ගෙදර අාවහම තෝව අැහේ ඉදලා පට්ට ගහලා පාර්සල් කරලා යවනවා ලංකාවට😠ගස් ගෙම්බි තෝ දන්නවද තමුසේ නිසා කොයි තරමක් බය උනාද කියලා...තොගේ ඔය අටමගලේ කොහෙද තිබ්බේ😡....එනකොට තොගේ ඔය මගුල තියලා වරෙන් කෝච්චියකට...අැත්තමයි පොඩ්ඩි තමුසේ නිසා මට ප්‍රෙෂර් හැදෙනවා😤.දන්නවද අපි කොයි තරම් බය උනාද කියලා මේ රෝසි තවත් අඩනවා😠.තෝ මී හරකි ගෙවලී බූරු දෙන තෝ අද වරෙන්කෝ ගෙදර මං බලාගන්නම්😠😠😠😠....අදනම් පුතෝ මං උඹව අතඅරින්නේ නෑ...හොඳට මතකතියාගනින් තෝව අද බේරගන්න ලොකූවත් දෙවනිවත් පොඩීවත් නෑ කියලා...දැන් තෝ ඉන්න දීපන්කරේකින් වරෙන් ගෙදර😡😡😠😠අායේ මම නොකීවයි කියන්න එපා පරක්කු වෙන තරමට තමුසෙගේ දඬුවම සැර වෙනවා😠😠
🌺:"හෙලෝ කීවා විතරයි මතක එහා පැත්තෙන් කන කීන් ගාගෙන යන්න ටකරං voice එකක් අැහුනා😨.voice එකේ power එකට මාව ඉදගෙන හිටපු තැනිනුත් නැගිට්ට උනා.එ් මදිවට මගේ ඔළුවේ කැක්කුම double උනා😨.අසරණ මම අද ගෙදර ගිහින් ඉවරයි😰😭😭"sorry නිකී මං han river එක ළග ඉන්නේ phone එක silent දාලා තිබ්බේ😔.මං දැන්ම එනවා.
🌻:අා එහෙමද වරෙන්කෝ තෝ අද මං han river එක පෙන්නන්😠.
📴📴📴📴📴📴📴📴📴📴📴📴📴📴📴📴📴📴📴
🌺:"අනේ දෙවියනේ අහිංසක මාව අාරක්ෂා කරලා දෙන්න."
🐨:මාෂි is everything ok?
🌺:මොකුත් හොඳින් නෑ ඔප්පා.
🐯:අැයි මොකද?
🐣:මොකක්ද මාෂි අවුල?
🌺:යාළුවෝ ගෙදර එන්නලු.ඉතුරු ටික ගෙදරදි බලාගමුලු😞
🌞:අදනම් මාෂිය ඉවරයි😅
🌺:ඔප්පටනම් හිනා😪.මං දැන් යන්නම් එහෙනම්.කරපු හැම උදව්වකටම කන්සම්මිදා😊.
🐣:අයියෝ මාෂි ඕක මොකද්ද😊 ඔයා දැන් අපි හත් දෙනාගේ යොදොන්සෙනේ☺☺
😼🐑🐨🐰🌞:එ්කනේ අනේ☺
🐯:අාපහු එහෙනම් හම්බ වෙමු.
🐰:ඔව් ඔව් ළඟදිම😁
🌺:ok එහෙනම් මං යනවා.bye 👋
😼:කොහොමද යන්නේ?
🐣:අයියෝ හියුන් එයා යන්නේ කකුල් දෙකෙන්නේ😂
🐨🐑🌞🐣🐯🐰🌺:😂😂😂😂😂
😼:එහෙම නෙමෙයි මෝඩ කොටෝ මොකේද යන්නේ කියලා අැහුවේ😤.දැන් ගොඩක් රෑ වෙලා නිසා ගෑනු ළමයෙක්ව තනියම යවන්න බෑනේ.
( author:මේ පූසා මොකාට එන්න හදන්නේ🤔)
🌞:හැබැයි හියුන් මෙයා ගැනනම් බය වෙන්න ඕනේ නෑ.
🌺:😁😁😁
🐯:මං එක්කගෙන යන්නම්😊
🐣:ඔව් හියුන් මාෂිට යන්න පරක්කු උනේ මෙයා නිසානේ taeම මාෂිව ගෙනිහින්දාපුදෙන්😉
🐨:හ්ම්...එ්කත් අැත්ත එහෙනම් පරිස්සමින්.
🌺:අයියෝ ඔප්පා මම තනියම යන්නම් ඔයාලා කරදර වෙන්න එපා.
🐯:කිසිම කරදරයක් නෑ එන්න යන්න.
🌺:අා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.
🐰:අැයි මොකද😳
🌺:අනේ මට ඔයාලත් එක්ක selfi එකක් ගන්න බැරි උනානේ😁
🌞:කෝ එන්න📸
🌺:thanks ඔප්පා😍.එහෙනම් මං යනවා කරපු හැම උදව්වකටම කන්සම්මිදා😍.
🐑:අයියෝ ඕක මොකද්ද☺
😼:අාපහු අපිව බලන්න එන්නකෝ ඔයාගේ යාළුවෝ දෙන්නත් එක්කම හරිද☺
🌺:ok ඔප්පා.Bye👋
🐑😼🐨🌞🐣🐰:Bye මාෂි👋

❤❤ι gσт мү тяυε ℓσvε❤❤Where stories live. Discover now