🙊𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧 4🙊

14 4 0
                                    

in the girls apartment

🌻:මාෂි අැවිත් මෙතනින් වාඩි වෙන්න.රෝසි ඔයත්.දැන් මට එතන වෙච්ච දේ කියන්න.
🌹:මේකයි නිකී අපි ice-cream අරගෙන එනකොට........බ්ලා බ්ලා බ්ලා...
🌻:උන්ට එච්චර හයියක්😡.හ්ම්...දැන් උන දේ උනා.රෝසි ගිහින් පොඩ්ඩිගේ බෙහෙත් අරගෙන එන්න.
🌺:බෙහෙත් මට නෙමෙයි මෙන්න මේ මී හරකිට දීපන්😠.අර බල්ලෝ මේකිට ලං වෙනකොට මේ එළ හරකි අැස් දෙකත් පියාගෙන හිටියේ😠😠😠.
🌹:ඉතින් බන් මං බය වෙලා හිටියේ.
🌺:බය මං කියන්නෑ බය😡උඹට අපි ඉස්සරහා විතරයි කට😡😡
🌻:හා දැන් ඕක නවත්තන්න.රෝසි ගිහින් බෙහෙත් ටික ගේන්න.
🌹:හ්ම්...
🌻:පොඩ්ඩි මේ අහන්න ඔයා ඔයාගේ තරහා පාලනය කර ගන්න ඕනේ.මං දන්නවා ඔයගේ ලෙඩෙත් එක්ක එ්ක පාලනේ කරන්න අමාරුයි කියලා.එ්ත් මං කියන්නේ ඔයාගෙම හොදට.තේරුනාද.හැමදාම ඔයාව control කර ගන්න මායි ලොකුයි නෑනේ😌.එ්ක නිසා පරිස්සම් වෙන්න.😌.මං එ් අතීතේ මතක් කරන්න කැමති නෑ.එ්ත් අපිට බෑ එයාව නැතිකරගත්තා වගේ ඔයාවත් නැති කරගන්න 😔.තේරුනාද.
🌺:හ්ම්.....😞මං try කරන්නම් නිකී.මං promise වෙනවා එයා වගේ ඔයාලාව මං කවදාවත් දාලා යන්නේ නෑ😓😓."මට sure නෑ එ්ත් නිකී මට හිතෙනවා එයත් අපිව දාලා ගියේ නෑ.මං එයාව කොහොමහරි හොයා ගන්නවා😏"
🌻:ok ok හුරතල් උනා අැති.අා දැන් බෙහෙත් බොන්න.
🌺:හ්ම්....ඔන්න බීවා.රෝසියෝ එන්නකෝ hug එකක් දෙන්න.I Love you niki and rosi❤❤.
🌻🌹:Love you too පොඩ්ඩි❤❤.
🌺:හ්ම්...බෙහෙත් බීව නිසා මට නිදිමතයි😴.මං යනවා නිදාගන්න.GN friends 😴😴
🌻:ok wash එකක් දාගෙන නිදාගන්න.GN.
🌹:GN dear.sweet dreams.
🌺:අා නිකී අද වෙච්ච දේවල් ලොකූලට කියන්න එපා.බොරුවට එයාලව බය කරන්න ඕනෙ නෑනේ😁😁.
🌻:හ්ම්...මං කියන්නේ නෑ.
🌺:එහෙනම් මං ගියෝ.😴😴😴😴
🌹:නිකී මට පොඩ්ඩිගේ ලොකු වෙනසක් තේරෙනවා.අනේ මන්දා එයා දැන් ගොඩක් දේවල් හංගනවා😥.
🌻:ම්...මටත් දැනුනා.අනේ මන්දා මේකි UK ගියපු එකෙන් උනේ අපේ පරණ පොඩ්ඩිව නැති උන එකයි😔😔 අර හාල්පාරුවා පැණි හලන්න ගත්ත එකයි විතරයි😡.
🌹:මොන හාල්පාරුවද බන්🤔
🌻:අැයි බන් අර රනුක් කියන ඔරංඔටන්🐒🐒
🌹:අා ඔව්මයි😂.එ්කනම් අැණයක් නේද බන්😖
🌻:නිකන් අැණයක් නෙමෙයි එ්කා bolt අැණයක්😣😣.
🌹:මට බයයි බන් මාෂිට මොකක්හරි කරදරයක් වෙයි කියලා😓
🌻:අනේමන්දා මටත් හිතට අමුතු බයක් දැනෙනවා😓😓
🌹:අපි කොහොමහරි මාෂිව පරිස්සම් කරගමු.
🌻:කලින් වෙච්ච දේවල් අාපහු සිද්ධ වෙන්න මං ඉඩ තියන්නේ නෑ.
🌹:හ්ම්...එහෙනම් මාත් යනවා නිදාගන්න.GN😴.
🌻:ok GN😴.
(Author:මේ දෙන්නා දැනන් හිටියේ නෑ මෙයාලගේ මේ කතාව තව කෙනෙක් අහගෙන හිටියා කියලා.එ් තමයි මාෂි වතුර ටිකක් බොන්න kitchen එකට යනකොට එයාට මේ කතාව සම්පූර්ණයෙන්ම අැහුනා😌.)
🌺:sorry නිකී මට ඕනේ නෑ ඔයාලා දෙන්නා දෙන්නව කරදරේක දාන්න.මං හොයන දේ ගැන මටවත් විශ්වාසයක් නැතුව මං කොහොමද ඔයාලට එ්ක කියන්නේ😪😪.මට සමාවෙන්න එ් නිසයි ඔයාලට බොරු කියන්න වෙන්නේ😭😭😭.I'm sorry😭.but මට සතුටුයි ඔයාලා දෙන්නා මගේ ජීවිතේට අාපු එකට😌😌.I love you niki and rosi❤😭😭😭.

❤❤ι gσт мү тяυε ℓσvε❤❤Where stories live. Discover now