Intro

1K 120 11
                                    


හායි බබීස්......ඔන්න ඉතින් මම ආවෙ ඔයාලට forever with you එකේ චරිත  කවුද කියලා ඔයාලට අදුන්වලා දෙන්න......
මේක taekook short ff එකක් හොදේ...chapter කිහිපයකින් ඉවර වේවි....

හරි එහෙනම් කට්ටියව අදුරගෙන ඉමුකෝ...🥰

නම : jeon jungkookවයස : 23

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : jeon jungkook
වයස : 23

පෝසත් පවුලක එකම පුතා.හරිම තැන්පත් කොල්ලෙක් කිව්වොත් හරි.
කොච්චර සතුටින් කාලය ගත කරන්න උත්සාහ කලත් මෙයා එක දේකින් විදවනවා.....( විස්තර පසුවට)

නම : Kim taehyung වයස : 23

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Kim taehyung
වයස : 23

සාමාන්‍ය පවුලක බාලයා.හරිම අහිංසක කොල්ලෙක්.ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියලා ඔප්පු කරපු කෙනෙක්.මෙයාව මම ඔයාලට හදුන්වලා දුන්නට මෙයා මේ කතාවෙ නෑ වගේ තත්ත්වක් තියෙන්නේ....(පස්සෙ තේරෙයි..😌)

නම : Kim jennie වයස : 28

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Kim jennie
වයස : 28

Taehyung ගෙ එකම අක්කා.tae ට පන ඇරලා.මෙයත් හරිම අහිංසක චරිතයක්.
හැම වෙලාවෙම සතුටින් තමා ඉන්නේ. ඒත් මෙයාගෙ සතුට තියෙන්නෙ ටික කාලයයි...

හරි අනිත් කට්ටිය ගැනනම් ඉතින් වැඩි විස්තර ඕනෙ නෑ...ඕනෙම කට්ටිය ගැන තමා කිව්වෙ....

තව දෙයක් මම මේකෙ පොඩි වෙනස් දේවල් ටිකක් කරනවා...ඒවා පස්සෙ බලා ගන්න බැරියෑ....
අහ්...තව කතාව short කිව්වට long වෙන්නත් පුලුවන්...දන්නවනෙ ඉතිම් හිත කියන දේ හැම වෙලේම වෙනස් වෙනවනේ....😁😁
........................................................................

ඔයාලා මේ කතාවට කොහොම ප්‍රතිචාර දක්වයි ද කියලා මම දන්නෙ නෑ..හැබැයි
මේක මේ කතාවෙ මම යොදාගත්ත චරිත වලට කිසිම හානියක් කරන බලාපොරොත්තුවකින් නෙමෙයි කරන්නෙ...එහෙම කියලා එයාලට කිසි හානියක් වෙන දේවල් ලියන්නෙත් නෑ හොදේ 😁....
අනික ඔයාලා fan fiction කියන එකේ තේරුම දන්නවනේ....

හරි එහෙනම් 1st chapter එකෙන් හම්බ වෙමු...එතකල් පරිස්සමින් ඉන්න හොදේ....

Comment කරන්නත් ඕනේ ඔයාලා.....
ඒක මගෙ නීතියක්..😌 හොර ගෙඩියි වගේ කියවලා විතරක් යන්නෙ එහෙම නෑ..😏

බායි.....💜️💜️💜️


           💜️💜️💜️love you all💜️💜️💜️

❣️Forever With You❣️(completed)Where stories live. Discover now