chapter 4 (END)

590 106 50
                                    


" ඒත් මගෙ මල්ලිට ඒක කියාගන්න බැරි උනා...මොකද....ඒ වෙනකොට එයා පරක්කු වැඩියි.....එයා මගෙ මල්ලිව දාලා ගොඩක් දුර ගිහින් .......එයා ගොඩක් පසු තැව්නා....ඒක කියාගන්න බැරි උන එක ගැන.......එයා ගොඩක් ඇඩුවා...ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියා....හරියට කෑවෙවත් නෑ......ඒත් එක දවසක් මම එයාට කතා කරන්න කියලා හිතාගෙන එකාගෙ room එකට ගියා......ඒත් එයා ඒකෙ හිටියෙ නෑ.....මායි ඔම්මයි එයාව හැමතැනම හෙව්වා.....ඒත් හම්බ උනේ නෑ.....පස්සෙ මම නිකමට ගිහින් ආයෙ එයාගෙ room එක බලනකොට කොලයක් තිබ්බා......එතන තිබ්බෙ එයා ඇදපු චිත්‍රයක්...තව එයා ලියපු ලියුමකුයි......එතකොටයි මම දැක්කෙ එයා හැම වෙලේම කියවපු කෙනාව.......
ඔයාගෙ අතේ තියෙන ඔය චිත්‍රෙ එයා එතන තියලා තිබ්බෙ.......පස්සෙ මම ලියුම කියෙව්වා......"

Flash back

ඔන්නි........

ඔන්නි මාත් එක්ක තරහ වෙන්න එපා හරිද........මට මේ තීරනේ ගන්න වෙනවා.....ඔන්නි....ඔයා මේක කියවනකොට ඔයා ගාව මම ඇදපු චිත්‍රයක් තියේවි.....ඒකෙ ඉන්න කෙනා තමා මම මේ ලෝකෙ ඔයාලට පස්සෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.......
මගෙ පන jeon jungkook............ඉතින් ඔන්නි එයාව මට ලැබෙන්නෙ නෑ කියලා මම දන්නවා.......ඉතින් මට ඒ ගැන හිතෙන කොට මට දරාගන්න බෑ ඔන්නි....ඒ නිසා මට යන්න වෙනවා.......
ඔන්නි ඔයාලගෙන් ගොඩාක් දුරකට මට යන්න ඕනෙ.....ඒ නිසා මම යනවා.....
සමහර විට ඔන්නි මේක කියවනකොට මම ඔයාලව දාලා ගොඩක් දුරකට ගිහින් ඉදියි......මාව හොයන්න එපා ඔන්නි......වැඩක් නැති වෙයි....මම ආයෙ එන්නෙ නෑ......ඔන්නිට කවදා හරි එයාව හම්බ උනොත් එයාට කියනවද මම එයාට ගොඩක් ආදරේ කලා කියලා......
අනේ ඔන්නි එයාට ඒක කියන්න........
මම යනවා ඔන්නි......මම ඔයාලට හැමදාම ආදරෙයි......මට සමාවෙන්න ඔන්නි......මියානේ.......

                                      Kim taehyung .......

Flash back end

........................................................................

" ඔම්මයි මායි ගොඩක් කලබල උනා.....
එතකොටම අපිට කෝල් එකක් ආවා.....
මගෙ මල්ලි ඇක්සිඩන්ට් වෙලා කියලා...
අපි පුලුවන් ඉක්මනට hospital එකට ගියා....අපි යනකොට එයාව I.C.U.එකට දාලා තිබ්බෙ......අපි ගොඩක් ඇඩුවා.....පස්සෙ අපිට ඩොක්ටර් කතා කරන්න ඕනෙ කියලා එක්කන් ගියා.....එතකොටයි ඒ ඩොක්ටර් කිව්වෙ මගෙ මල්ලි ඇක්සිඩන්ට් වෙලා තියෙන විදිහට එයාගෙ කිසිම අවයවක් වැඩ කරන්නෙ නෑ කියලා....එයා කිව්ව විදිහට මල්ලිගෙ heart එක විතරයි වැඩකරන්නෙ එයාට ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ ඇදට වෙලා කිසිම ප්‍රතිචාරක් වත් දෙන්නෙ නැති විදිහට කියලා.....හරියටම කිව්වොත් එයා හිටියට මැරිලා වගේ...........අපිට මේ වෙන දේවල් හිතා ගන්න බැරි උනා.......
ටික දවසක් ගියයින් පස්සෙ මට ඩොක්ටර් එන්න කියලා කතා කරා.....මමත් ගියා..........ඊට පස්සෙ එයා මට ඒ කියපු දෙයින් මම පුදුම උනා.....එයා මගෙන් ඇහුවා ඔයාගෙ මල්ලි ජීවත් වෙනවා දකින්න ආසද කියලා.....මට මුලදි එයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ....මම හිතුවෙ එයාට හොදවෙලා කියලා....පස්සෙ ඩොක්ටර් ඒ දේ පැහැදිලි කරයින් පස්සෙයි මට තේරුනේ.....එයා කිව්වෙ මොකක්ද කියලා........එයා මට කිව්වා මගෙ මල්ලිගෙ heart එක donate කරන්න කැමතිද කියලා.....මම මුලදි නම් ඒකට කැමති උනේ නෑ.....පස්සෙ ඩොක්ටර් මට සේරම දේවල් පැහැදිලි කරලා දුන්නා.....මම කැමති උනා...ඔම්මත් කැමති උනා........මල්ලිගෙ heart එක වෙන කෙනෙක්ට බද්ධ කරනවා කීව්වට අපි ඒ කෙනා කවුද කියලවත් හොයන්නෙ ගියෙ නෑ......කොහොම හරි ඉතින් ඒකෙන් උනේ මගෙ මල්ලි තව කෙනෙක්ට නැති වෙන්න ගිය ජීවිතයක් දුන්න එක....අපි ඒ ගැන පස්සෙ දුක් වෙන්න ගියෙ නෑ....අපි ගොඩක් සතුටු උනා.........."

❣️Forever With You❣️(completed)Where stories live. Discover now