chapter 2

465 106 8
                                    


කලින් කොටසෙන් සූට්ටක්

" අයියෝ.....ඔම්මා......ඔම්මගෙ තැන කාටවත් ගන්න බෑ.......මම ඔයාට ගොඩක් ආදරෙයිනේ.......ඒ උනාට දැන් ඉක්මන් කරලා යමු හරිද......"

" හරී........🥰 හබී.......ඉක්මන් කරන්න.."

" හරි මේ එනෝ............හරි යමූ......."

........................................................................

ඉතින් ඔන්න තුන් දෙනාම මේ වටිනාම වටින උතුම් පරිත්‍යාගය කරපු ඒ කට්ටියව හොයාගෙන බුසාන් වලට යන ගමන් හිටියෙ.....
Jk නම් වට පිටාවෙ එයාට පේන සුන්දර පරිසරයට සම වැදිලා ඒ දිහා බලාගෙන හිටියෙ.....එත් ලොකු කල්පනාවක......

Jk's prov :

හරිම ලස්සනයි අප්පා....සෝල් වලට වඩා ලස්සනයි මෙහෙ.....මම මෙහෙට ගොඩක් ආසාවෙන්නෙ හිටියෙ.....මට දැන් ආයෙ මෙහෙට ආසා කරන්න ආදරේ කරන්න පුලුවන් නේද.....🥰 ඒකත් කොච්චර දෙයක්ද......☺️ දැන් මට මගෙ ජීවිතේ ආයෙ අලුතෙන් පටන් ගන්න අවස්තාව දීලා තියෙන්නෙ......දැන් ඉතින් වැරදුණු තැන් හදාගෙන අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා.......ආසාවෙන් හිටපු දේවල් කරනවා........

" පොඩ්ඩක් ඉන්න මම මේ යන්නෙ බුසාන් නේද......එතකොට....එතකොට එයත් ඒ ලග පාතමද දන්නෙ නෑ ඉන්නේ......."

" කවුද පුතා ලග පාත ඉන්නේ........"

දෙයියනේ ඇහුනා නේද........දැන් මොකද කරන්නෙ......

" අනියෝ.......ඔප්පා.......මගෙ යාලුවෙක් බුසාන් වල ඉන්නවා🤥......ඒකයි....."

" ජින්ජා......."

" දේ.....ඔප්පා......"

" ඉතින් අපි එන ගමන් එහෙත් යමු එහෙනම්........"

" අනියෝ......ඔප්පා.....ඕනෙ නෑ....පස්සෙ වෙලාවක යමු....."

" වේ......."

" අනියෝ.....ඔප්පා....."

" දේ......දේ......."

දෙවියනේ තව පොඩ්ඩෙන් ඉවරයි.......ඒක දැන ගත්තොත් එහෙම මාව මරලා හංගයි....😥

.

.

.

අනේ මට හියුන්ග්ව හම්බ වෙන්න තිබ්බනම්.......එයා ඉතින් බුසාන්වල ඉන්නවා කියලා විතරනෙ මම දන්නේ....අපි යන ලග පාතම හිටියොත් හොදයි...........එයාට දැන් මාව මතකත් නැතුව ඇති😔 girlfriend කෙනෙක් එහෙම ඉන්නවත් ඇති......අනේ දෙවියනේ එහෙමනම් වෙන්න එපා......එහෙම නැතුව ඇති.....
හොද විදිහට හිතන්න කුකී.......
අනේ මට එයා ගාවට ගිහින් මම එයා ගැන් මෙච්චර කල් හිතාගෙන හිතේ හිර කරන් හිටපු දේවල් එයාට කියන්න තිබ්බනම්........කමක් නෑ කොහොම හරි ඉක්මනට එයාව හොයාගන්න ඕනේ........මට ඉතින් දැන් නිතරම බුසාන් එන්න පුලුවන්නෙ..........ඒත් ඉතින් නිතරම එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.....දුරයිනෙ.....එහෙම උනොත් බුසාන්වල නැවතෙනවා.......
අනේ හියුන්ග් මම ඔයාව කොහොම හරි හොයා ගන්නවා.......අනිවාරෙන්....

❣️Forever With You❣️(completed)Dove le storie prendono vita. Scoprilo ora