chapter 3

464 102 15
                                    


කලින් කොටසෙන් සූට්ටක්

ඔන්නි ඒ පොත දිග ඇරලා ලස්සන චිත්‍රයක් එලියට ගත්තා.....ඒත් ඒක මට හරියටම පෙනුනෙ නෑ..........

" ඔන්නි......ඔය මොකක්ද........"

" ආ.......ඔයාම අරන් බලන්න.........."

ඔන්නි මට ඒ චිත්‍රෙ මගෙ අතට දුන්නා.

ඒත් ඒ චිත්‍රෙ.............
........................................................................






























තව සූට්ටක්..........






































මම එක පාරටම ඒක දැක්ක ගමන් ගල් ගැහුනා වගේ උනා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.


මම එක පාරටම ඒක දැක්ක ගමන් ගල් ගැහුනා වගේ උනා.......ඒකෙ ඉන්නෙ මම......ඔව් මම කොලේජ් ගිය කාලේ...........

එතකොට...... මේක...... ඇන්දෙ මගෙ හියුන්ග්නේ................ඒත් මේක කොහොමද මෙතනට ආවෙ..........
මම ප්‍රශ්න ගොඩක අතරමං උනා......
මගෙ පපුව කලින්ටත් වඩා ගොඩාක් වේගෙන් ගැහෙන්න ගත්තෙ ඒ සද්දෙ එලියටත් ඇහෙන්න සලස්වමින්..........
මට මගෙ ඉස්සරහා මේ වෙන දේවල් හිතාගන්න බැරුව හිටියෙ..................
මම හිතුවෙ හීනයක් කියලා.....
ඒත්..............ඒක එහෙම උනේ නෑ........
ඔව් මේක මට මම කොලේජ් යන කාලෙදි ඇදලා දුන්නෙ මම මෙච්චර කල් හිත හිතා හිටපු මගෙ එකම ආදරේ........මගෙ ටේ හියුන්ග්.....
එයාට හොදට චිත්‍ර අදින්න පුලුවන්......
එයා මට මේක ඇදලා දුන්නෙ තෑග්ගක් විදිහට....ඒත් මට ඒක එයාට ආපහු දෙන්න උනා.........මොකද................

❣️Forever With You❣️(completed)Unde poveștirile trăiesc. Descoperă acum