chapter 1

657 115 14
                                    


At seoul hospital 🏥🏥🏥

" ඩොක්ටර්.....ඩොක්ටර්...... room number 7 එකේ ඉන්න patient ට සිහිය ආවා...."

" අහ්...එහෙමද.....හරි එහෙනම් ඉක්මනටම යමු.....please..අර රිපෝට් එකත් අරන්ම එන්න...."

" ok...ඩොක්ටර් මම ඒක අරන් එන්නම් "

Room number 7 එකේ patient ව බලා ගන්න නර්ස් ඇවිත් ඒ සුභ ආරංචිය Dr.park suho ට කිව්වේ හරිම කලබලෙන් සහ හරිම සතුටින්....

.

.

.

" Jungkook පුතා ඔයාට දැන් කොහොමද.......?  "

" මම...හොදින්...suho uncle.....ඔයාට....කොහොමද.......?  "

" අයියෝ.....කොල්ලො...මම ගොඩාක් හොදින්.......මට හරිම සතුටුයි ඔයා මේ විදිහට ඉන්න එක ගැන....."

" ☺️....."

" හරි..... එහෙනම් පුතා මම යනවා...
ඔයාට මොනවා හරි ඕනෙ උනොත් නර්ස්ට කියන්න.....දැන් පුතා ටිකක් rest කරන්න......මම ඔම්මායි ඔප්පයි එක්ක ටිකක් කතා කරලා එයාලව එවන්නම්...
එහෙනම් මම යනවා....."

" හරි....."

Jkටත් යනවා කියලා Dr.suho room එකෙන් එළියට ගියේ jkගෙ ඔම්මටයි ඔප්පාටයි ටිකක් කතා කරන්න කියලා හිතාගෙන......

Meanwhile........

Jk's prov :

" හ්ම්........මට තව මේ ලෝකෙ ඉන්න වාසනාව තියෙයි එහෙනම්.....🙁 "

මම එහෙම හිතන්න හේතුව උනේ.....කවදාවත්ම වෙන්නෙ නැති වෙයි කියලා හිතපු දෙයක් හරි අපූරුවට වෙලා තිබුන නිසා.ඒත් මට කිසිම සතුටකුත් නෑ දුකකුත් නෑ.......
මොකද මම මේ සේරම අත ඇරලා දාලා මේ ලෝකෙන් යන්න හිටපු කෙනෙක් 😔
ඇත්තටම කියනවනම් මම මේ සේරම අත ඇරලා යන්න හිටියෙ වෙන මොකවත් නිසා නෙමෙයි මම හදවත් රෝගියෙක්......ඔව් මට දරුනුවටම ඒ ලෙඩේ තිබ්බා....මම මෙහෙම අවු.23ක් හරි ජීවත් වුනු එක ලොකු දෙයක්...

" දැන්නම් මට ආයෙමත් ඒ ජීවත් වීමේ අවස්තාව ලැබිලා තියෙන්නෙ...."

❣️Forever With You❣️(completed)Where stories live. Discover now