මුල් ලියුම

493 80 53
                                    

ඕන් කතාවෙ ටයිටල් එක ඇවිල්ලා
බන්තන් සොයින්දන් ඇම්තම real කම්තා

මෙම්ක ගැන හැදින්වුවොත්

මෙම්ක ඇවිල්ලා එක්දාස් නමසිය බර ගණන් වල විදිහට ලියවෙච්ච කතාවක්
උදාහරණයක් ගත්තොත් නිකම් හම්රියට
කෝපි කම්ඩේ වගෙ

ඉතින් පාඨක ඇත්තනෙ මේක ගැමි තාලටෙ ගොන් විදිහට ලියැවෙන්නේ
ගොන්කම කිව්වොත් මෙකෙ ඉන්න උනුත් ගොන් ඒ හැම එකාටම වඩා මාත් ගොන් 😂

මෙව්වා ඉතින් ඔය තිලක වර්ධනෙ තියෙන ඇදුම් වගෙ පොස් නැහ් 😂 සම්පූර්ණයෙන් ම තියෙන්නෙ අපේකම 😌
ඉතින් මේ ගොන් තාලෙට පැද්දෙන්න බැරි නිලමෙලා මැණිකෙලා ට මේක පාස් කොරගෙන යන්න ඕනෑ තරම් පහසුකම තියෙනවා 😌😂

ඉතින් අපි කතාවට බහිමුකෝ.....

ගමෙ ඉන්න කොල්ලො සෙට් එකක් ගැන .

ඔව් ඔව් ඔයාලග බටස ලා අල්ලලා ලියපු කතාවක් තමයි මේක
එක දෙයක් කියන්නෝනෙ :-

මම මේක ලියන්නෙ වීව්ස් ගන්න හිතාගෙන නෙවෙයි. හැමෝම ලියන එකේ මටත් පොතක් ලියන්න හිතුනා ඒකයි 😁
ඒ වගෙම මම ARMY කෙනෙක්
මන් දන්නවා බටස ලා gay නෑ කියලා අපේ හිපාටුවන්ට පිළිගන්න බැරි උනාට 😂

අනික උන් gay උනත් නැතත් මට වැඩක් නෑ මනුස්සයෙක්ගෙ පුද්ගලිකත්වය ඒක උගෙ වැඩක්
අනික මෙහෙ උන්ට gay කියන එක මැජික් එකක් උනාට පිටරට මිනිසුන්ට අරුම පුදුම දෙයක් නෙවේ ඒක 😂
BTS ලගෙ සින්දු වල තේරුම් පට්ටම
ඕන වයසක එකෙක්ට අහන්න පුලුවන්
වැළලෙන සීන් ඇත්තෙම නෑ
කලින් ARMY කිව්වට ඇත්තටම මම මල්ටි ෆෑන් කෙනෙක් 
Blink , Once , Exol , Aroha , Moomoos ඔය එක එක ජාතියෙ හැම එකකටම අයිතී.
මගෙ intro එක මම about එකේ දාලා තියෙනවා

දැන් ඇත්තටම කතාවට යමුකො...

කලින් කිව්වෙ කොල්ලො සෙට් එකක් ගැන කියලා ඔව්..

උන් ජීවත් උනෙ ගමක ඒ ගමෙ නාමෙ තමා බන්තානය ගම . නම පොඩ්ඩක් අමුතු යි තමා. ඕක පූතුගීසි කාලෙ ලැබිච්චි එකක් ඔව්...
බන්තානය ගමේ නම උනාට කව්රුත් ලේසියට පාසුවට කිව්වෙ බන්තානෙ කියලා
 
දැන් චරිත ටිකෙ නම් හදුන්වා දෙන්නයි යන්නේ.... අපහාසයක් කියලා හිතන්න එපා ගැමි රසය එකතු වෙන්න ඕනැ හින්දයි මේ වගෙ නම් සෙට් එකක් දාන්නෙ මන් කිව්වනෙ මන් බටස පෑන් කෙනෙක් කියලා
            
            ♡නැමුදාස RM
            ♡ ජිනදාස JIN
            ♡ සුගතන් SUGA              
            ♡ හෝසිංඤොHobi     
            ♡ ජෙමයියා JIMIN
            ♡ විමයියා TAE
            ♡ කික්කිදාස JK

ජෙමයියා විමයියා එක පව්ලෙ
කික්කිදාසට නම ලැබුණෙ ඌ පොඩි කාළෙ කරපු නසරානි වැඩක් නිසා . ඒක චැපියකින් විස්තර කරඤ්ඤම්කො

නම් ටික සදහා credi goes to : Maleegurl

මේක හුදෙක් හාස්‍ය සදහා නිර්මාණ වූ බවක් ලෙස මා වගකීමෙන් පකාස කර සිටිනවා

මෙයාලෑ ඇත්ත ජීවිතෙ මේකට අයිති නෑ හොදේ...

ඒවගේම මේක ප්‍රබන්ධයක්!!

මෙහි ඇති සියලු දේ මනකල්පිත බව කරුණාවෙන් සලකන්න !

තවත් kpop band , k actors  ලා මේකට සහභාගී කොරවන්න මන් හිතන් ඉන්නවා...

තව එකක් තමයි මේකේ ඉන්නවා කථා නායකයෙක් බොහෝ වෙලාවට එයා ඕතර් ගෙ කොටසත් කියන්නෙ . මන් එයාවත් ඉදිරියට තෝරලා දාන්නම්

මේක තමා මගෙ පළවෙනි කුළුදුල් ම කතාව 😊

මුල් ලියුම සමාප්තයි !!

නැවත කතාවෙන් හමුවෙමු...

බන්තන් සොයින්දන් ඇත්තම real කතා Место, где живут истории. Откройте их для себя