සොයින්දන් :)

221 43 29
                                    

ඔන්න පාඨකයිනි ... හෝසිංඤො නැවතත් ආවා 😌

ඉතින් ඔය ඇත්තොන්ට මතක ඇතිනෙ ඕතර් තුමා කිව්වා අපේ ගමට නම ලැබුණේ පූතූගීසී කාලෙ කියලා...

ඉතින් දැන් මන් කියන්න හදන්නෙ ගමට නම ලැබුණු හැටි නෙමෙයි...

අපෙ රැළට නම ලැබුණු හැටි....

හැම තිස්සෙම රැළ රැළ ගාන්න බැරි නිසා අපි හත්දෙනා අපෙ රැළට නමක් හදාගත්තා.ඒක ගැන තමා මම ඔබතුමන්ලා ට විස්තර කරන්න හදන්නෙ .....

අපි යංකෝ කතාවට....

මේ එක්දාස් අටසිය ගණන් වල සිද්ද වෙච්චි කතාවක්...

ඔන්න පුතේ එක්දහස් අටසිය අසූ නමේ දූසන බීසන සමේ .. මේ කාලෙ ඉතිම් නැන්ජින් සංහාරෙට වඩා ටිකක් අඩු අවදානමක්  තමා රටේ තිබ්බේ.

{ දැන් ඔයාලා මගෙන් අහන්න හදන්නෙ නැන්ජින් සංහාරය කියන්නෙ මොකක්ද කියල  ද ?? කමක් නෑ අහන්න මම් ඔයාට උත්තරේ දෙනවා අනිවා :) }

මේ කාලෙ අපේ මේ ලබු ගෙඩිය වගෙ රටෙ තිබ්බා පළමු සිනෝ ජපන් යුද්ධෙ වගෙ එකක් .
හැබැයි ඒක දෙවන සිනෝ ජපන් යුද්ධෙ තරමටමත් නැතුව ලාවට වගේ බරපතළ යි !!.

ඉතින් ළමයිනේ දැන් ඔය යුද්ධ වලට එක එක නම් තිබිලා තියෙනවනෙ...

මේ යුද්ධෙට ත් නමක් තිබ්බා..

"සයිනොෆැටික් "

ඔව් සයිනොෆැටික් තමා මේ යුද්ධෙ නම...

අපේ රටේ ඒ කාලෙ පළාත් 2 කට විතරයි බෙදලා තිබ්බේ...

ඕතර් තුමා මට දැනුම් දුන්න විදිහට ඔයාලගෙ වර්තමානෙ ඒ කියන්නෙ අපේ අනාගතේ පළාත් 9 කට රට බෙදලා තියෙනවලු නෙ

එකෙන් පළාත් 8 ක් ම මේ පළාත් දෙකෙන් එහෙකට අයිති වුණා ලු

අනිත් පළාතට  අයිති වුණේ ඔයාලගේ දැන් තියෙන පළාත් වලින් එක පළාත යි ලු

"සයිනො " කියලා නම තිබ්බෙ පළාත් 8 ක් ඇතුළත් පළාතට ලු

"ෆැටික් " කියලා නම තිබ්බෙ එක පළාතක් තිබ්බ පළාත ලු

"ෆැටික් " කියලා නම තිබ්බෙ එක පළාතක් තිබ්බ පළාත ලු

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
බන්තන් සොයින්දන් ඇත්තම real කතා जहाँ कहानियाँ रहती हैं। अभी खोजें