පසන් චක්කරේ 🍑

194 34 64
                                    

ඔන්න ඔන්න.....ආයිමත්......ඔයැයිලගෙ

ශීන කුමරා වාංග උනා...😌😌



වැඩි කතා නැතුව කතාවට බහිමු ඒනම් 😏

ඕන් ඇත්තනේ අපේ කාලෙ තිබ්බා එක් ගොබ්බ ලහුටු ෆෑසිරින් වෙච්ච ඉතා හාස්‍යජනක ජනක ... සෙල්ලමක්ක්..

නෑ නෑ මේක සෙල්ලමක් නෙවෙයි...චාරිත්‍රයක් ඔව්ව් .......නින්දාවට පත් වෙලා රෙද්ද  ගැලවෙන්න තරම් යන අමන දරුණු චාරිත්‍රයක්..

මේ චාරිත්‍රය  විශේෂයක් උනේ. මේ චාරිත්‍රය කරන්නෙ මිතුරො අතරෙ පමණයි ..
ඒක නීතියක් නොවුනත් කවුරුත් අදාළ ආකාරයට තමා ඒක පිළි පැද්දෙ...ඒ වගේම ඒක සොයින්දන් අපිට ම ආවේණික වෙච්ච එකක් 😏

ඕන් ඉතින් දවසක් අපි අපේ සියෝලෙ ළිඳ ළගට  දවසේ සුපුරුදු සාකච්ඡාව පැවැත්වීම සදහා කෑස්බෑ ගමනින් ගාටන ගමන් හිටියේ...
අපි කිව්වෙ මායි කික්කියයි ...😌

අපි ඕම ඕම ඩිංග ඩිංග ගමනාන්තෙට ළගා උනා....

වෙනදා වගේම නැමයියා වේලපහ ගොහින් උන්නා...

හැබැයි උන්දැ තනියෙන් නෙමෙ හිටියේ. තව කොලුවෙක් එක්ක..

එකසැරේට මනසට වෙනත් දෙයක් පහළ උනත් එය සැනෙකින් නැති උනේ.. මේ විසි එක්වෙන සියවසට කලින් සිද්දි වෙච්චි කතාවක් නිසයි ....

( ඔයාලාට කියන්න පාඨකයිනි....

මේ ඕතරයා මට අර මොකක්ද තැඹිලි පාට කොටුවක තියෙන කතා කියවන්න දෙනවනෙ...ඒක නිසා නරක දේවල් ටක්ගාලා හිතට එනවා 😪...

Author :  ආ එතකොට මන්ද වැරදි         ඈහ්හ්හ්හ්.. උබ නිකන් ගමට වෙලා අහළ පහළ කෙල්ලොන්ට පැණි හල හල ඉද්දී  ඒ කාලෙ හොද දේකට යවන්න ඕනෙ නිසයි වැට්පැඩ් දාලා දුන්නේ... නොදකිම් කාලකන්නියා..😤😤

හෝසිංඤො : ලැජ්ජා බයට ගමේ හැදිච්ච අපි ව නරක් කළේ ඔයා 😪

Author : උබව පස්සෙ අල්ලගන්නම්කො .. දැන් විකාර කරන්නෙ නැතුව ඔය මගුල් කතාව කියපන් මට ටයිප් කරන්න 😤 )

You've reached the end of published parts.

⏰ Last updated: Aug 07, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

බන්තන් සොයින්දන් ඇත්තම real කතා Where stories live. Discover now