මානසිරා ගෙ ගැශ් බහී😏

353 51 93
                                    

ඕන් ඉතිම් ඕතර් උන්නැහැ කිව්වා වගෙ කතා නායකට තෝරගත්තෙ මාව😌

දැන් ඔය ඇත්තො බලනවා ඇති මේ මම කියන්නෙ කව්ද කියලා

ඔව් මන් තමා හෝසිංඤෝ නොහොත් රැළෙ කැකිරි පලන්නා 😌

දැන් මාව වර්ණනා කළා ඇති...
ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා
කතාවට බහිමුකො...

ඕන්න ඉතිම් බන්තානෙ ගමේ හිටියා එක පණ්ඩිත අප්පුහාමි කෙනෙක් .ඕකා මහා අමන බල්ලෙක් කිව්වත් වැරැද්දක්මත් නෑ
මුගෙ කියන්න තරම් වැරැද්දක් නැති උනාට
ගමේ ඇත්තො කවුරුත් මුට යටින් කැමති උනේ නෑ

හරි හරි උඩින් කැමති ඉතින් මොනා නැතත් අප්පුහාමියෙක්නේ.. හදිසි වැඩක් වත් මූ ලව්වා කොර ගන්ට තියා ගන්න එපැයි 😁

කැමති නැත්තෙ මොකද කිව්වොත්...

ඌ හිතන් හිටියේ ඌ වගෙ එකෙක් මේ මුළු ලෝකෙ පීරලා හෙවුවත් හොයාගන්න නෑ කියලා . පුදුම මහන්තත්තකමක් තිබ්බෙ මුට.
නමට බන්ග් සි හියුක් මුදලි අප්පුහාමි උනාට
නැති තැන කවුරුත් කිව්වෙ  මානසිරා  කියලා

නමට බන්ග් සි හියුක් මුදලි අප්පුහාමි උනාටනැති තැන කවුරුත් කිව්වෙ  මානසිරා  කියලා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මාන්නෙන් පිරි මානසිරා 😑

මානසිරාගෙ පවුල ගැන විස්තර කළොත් මානසිරා ට හිටියේ පිං කදක් වගෙ ගෑනියෙක් මානසිරා ගෙ අර නරක ගතිගුණ එකක්වත් මේ නෝනට තිබ්බෙ නෑ
කලින් යන්ග් මී කියුන් උනාට අර පව්කාරයා බැන්දට පස්සෙ බන්ග් මී කියුන් උනා
ඒක තමා ලොකු නෝනගෙ නම

මානසිරාගෙ පවුල ගැන විස්තර කළොත් මානසිරා ට හිටියේ පිං කදක් වගෙ ගෑනියෙක් මානසිරා ගෙ අර නරක ගතිගුණ එකක්වත් මේ නෝනට තිබ්බෙ නෑ කලින් යන්ග් මී කියුන් උනාට අර පව්කාරයා බැන්දට පස්සෙ බන්ග් මී කියුන් උනාඒක තමා ලොකු නෝනගෙ නම

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
බන්තන් සොයින්දන් ඇත්තම real කතා Hikayelerin yaşadığı yer. Şimdi keşfedin