පනින්න පෙර...😌👍💥

743 122 104
                                    

මෙච්චර කල් මනා සංයමෙන් මන් කතා ලිව්වා. අදින් මතු ටිකක් ෆන් පහේ එකක් ලියන්න හිතුනා....😌

මේකත් bts තමා........ ඒකනේ ඉතින් ලෝව්කේ මම්ගේ.....

ඊටාමතරව..........

Txt
Enhypen
Bp

ඕං ඔය ටිකෙත් චරිතා ටිකක් ගන්නවා... හිතා බලන්න ඕනි ඉතින්........

අනේ මන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ මන්දා ....... හිතට එන මාඥ්ඥමික අදහස් ඔක්කොම දාලා අච්චාරුවක් හදලා වේලලා ලුනු දෙහි හදනවා මේකෙන්😌

තේගුක්
යුන්මින්
නම්ජින්
තේගි
යුන්මින්සියෝක්
නම්කුක්.....

ඔව් මේ ඔක්කොම සිප් ඇත..... පෙන්සිප් එක්කම........

අනේ මන්දා....... පිස්සුවට ලියන්නේ... මට ලොකු සතුටක් ආවම වගේ මැන්ටල් වෙනව... ඒ වැනි මොහොතන් වලදි අගේට පද මැවෙනවා....

හැමදාම සීරියස් වෙන්නත් ඹෑ නෙව....

ඉදල හිටල හරි ගොන් කතාවක් නොකිව්වොත් මට නිකම් කාලා නෑ වගේ.

අනිත් කතා වල මගෙ ගොන් පාට් නෑ... එව්ව මහ බල්ලගෙ හාටුවේ ඉදන් ලිව්වේ...

දැන් මහ බල්ලගෙ හාටුව යනු කුමක්ද කියල අහන්න එපා....

පහ වසරට වෙනකම් වැස්සට හරි ඉස්කෝලෙට ගොඩ උනා නම් දන්නවා මහ බල්ලගෙ හාටුව සීරියස් කියල 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පහ වසරට වෙනකම් වැස්සට හරි ඉස්කෝලෙට ගොඩ උනා නම් දන්නවා මහ බල්ලගෙ හාටුව සීරියස් කියල 😌

ඒ මූඩ් එකේ වාසෙ මට නොපෑහේ.......

පෑහෙන මූඩ් එක මෙව්ක....... මෙව්කෙ ඉදන් ආතල් දෙන්නම්..........

එන්න පියාවියේ ජොයින් වෙන්න මාට් එක්ක...
අපි නටමුතේ........
ගයමුතේ.............
බොමුතේ............

කෝපිත් අවුලක් නෑ ඤෙහ්.........🙄👍..

එහෙනම් සැරසේන් එලවේන් යා කිව්වම එන්න... හිමින් එන්න... හදිස්සියක් නෑ...

ගොන් පාට් වැඩි ද 😒😕

කරන්න දෙයක් නෑ මේ මම අච්චර සංයමයෙන් කතා ලිව්වට පින් දෙන්න මට 🤧🙂😌.

ඇක්ටිව් පියාවිල ඕනි ඈ.........

ඕං මන් ගියා........
අප්ඩේට් රැගෙන එනකම් පරිස්සමින් ඉන්න..

හරක් හොරු ඉන්නවා කියලා ආරංචි උනා .........

අනේ ඉතින් නේ.......... පව් ඉතින් පරිස්සම් වෙන්න  🙂💔👍

එන්නාම්..............

මොහබ්බත්තහේ............. හින්දි දන්නෑ ඔය එහෙන් මෙහෙන් උස්සපු වචනයක්...

කමෙන්ටුවක් හලපාම්................

හි හි හරි ඉතින්.........
ඕනි නම් හලන්න
හී හී හී ..........

 ඕනි නම් හලන්නහී හී හී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hashtae_30

💥 හක්කපටාස් 💥Where stories live. Discover now