01. වරිගේ......... 👍

645 101 206
                                    

මෙච්චර  කාලෙකට  කාපු  රසම   ගුටි බැටය   අම්බාබකට  සප්පායම්   වෙලා  මම  ගුටි   කාපු   උදලු   මිටටම   වාරු   වෙලා   නැගිට්ටේ   ජීවිතේ   මොන  තරම්  සැපද   කියලා  හිත     හිතයි....

අහල  පහල  හිටිය  එක  බල්ලෙක්වත්  මම නැගිටිද්දි  හිටියේ   නෑ.........  ඈතින්  කපුටෙක්  හූ  තියන  සද්දෙ  ඇර  වෙන  කිසි  සද්දයක්  මට  ඇහුනෙත්   නෑ.

ඇඟේ  තිබ්බ   වැලි  ටිකත්   ගසා  බසා   දමලා   මම  නැගිට්ටේ   කට්ට  කරුවල   වට  පිටේම   තිබ්බ   නිසාත්  ආයි  ගෙදර  යන්න  ඕනි   කියලා   මතක්  උන  නිසා .

ගමේ   එවුන් නම්  පවසන්නේ  මම  වගේ  එකෙක්  මුලු   ගමටම  ඇති  කියලයි.   යන  යන   තැන   බේගලයක්  ඇදබාමින්  පිරිමි  එකෙක්ටවත්   නිසකලංකේ   ඉන්න  නොදී   වල්  ඇහැ   කරක  කරකෝ   ගම   වටේ  දිනපතා   සංචාරය  මා  කරන්නේ   ඉතාමත්  ආසාවකින්‍ ය.

   යන  යන   තැන   බේගලයක්  ඇදබාමින්  පිරිමි  එකෙක්ටවත්   නිසකලංකේ   ඉන්න  නොදී   වල්  ඇහැ   කරක  කරකෝ   ගම   වටේ  දිනපතා   සංචාරය  මා  කරන්නේ   ඉතාමත්  ආසාවකින්‍ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පුදුමේ   කියන්නේ  මේ   සුකුමාල   මගේ   ඇඹරිල්ලට   මෙදා   පොටේ   එකා   නන්   අහු   උනේ   නෑ...   අම්මපා  ඌ  නන්   තොරොම්බල්   කරත්තයක්   වගේ...

ඉර   කන්නාඩි   ඇස්   වලට  දාන්   දම්වැල්  කලිසම  වටේ  ඔතන්   පෙට්ටියක්  වැනි  තොප්පියක්   ඔලුවට   දාන්   ඌ  මහ  අමුතු   බැල්මට්  එකක්  දාන්  හිටියේ....

ඉර   කන්නාඩි   ඇස්   වලට  දාන්   දම්වැල්  කලිසම  වටේ  ඔතන්   පෙට්ටියක්  වැනි  තොප්පියක්   ඔලුවට   දාන්   ඌ  මහ  අමුතු   බැල්මට්  එකක්  දාන්  හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💥 හක්කපටාස් 💥Where stories live. Discover now