04.🙊මගෙ පන තාමත් ඔයා නිසා🙊

241 57 158
                                    

සූබිනා.......... එන්නෙපා........ ඔහොම හිටාම්...... කොරෝනා....... මීටරෙන් හිටාම්......



සඳවතියේ ඔබ මගේම යැයි කියා............ මා අහස බලා උන්නා...... ඇසි පිය සලනා ඒ සුලු මොහොතෙ පවා........ වලාකුලක ඔබ මුවා වෙලා.......



පයට පෑගුන නූල් බෝලේ පසෙකලා සූබිනා ජනකුක් වෙත සෙමින් සෙමින් පිය නැගීය. නමුදු ජන්කුක් නම් බය බිරාන්ත වි ඇත්තේ කිසි දිනක සාර්තක නොවූ මුගේ සාත්තරේ අදම ඇයි මේ සඵල වූයේ යැයි සිතමිනි.



ජන්කුක් පනේ.......... බොලාට මා....... මනාපයි බොලේ....... 👉👈



ඇඟිලිත් එකිනෙක පටලවා එහෙක් මෙහෙක් කර කර සෙමින් සෙමින් සූබින් ජන්කුක් වෙත ලං විය. පමා නොවි යමි අකුරට මෙයින් මතූ ලෙස මතක් වූ ජන්කුකා අඩියට දෙකට ගෙයින් එලියට බැස හනි හනිකට පාර හරහා දුවන්නට විය.


ජන්කුක් සරම අතේ තබන් පාවහන්ද කනේ එල්ලන් ගම හරහා දුවන අයුරු නැරඹීමට ගමේ බොහෝ ජනකායක් මග දෙපසට එක් වී සිටියහ.


හිටින්ට පොඩ්ඩක් හිටින්ට....... දුවන්නෙ ඇයී ඔයා........ පනින්න ඉස්සර බලන්න...... පනින්නෙ කොහේ කියා........


සූබිනාද ජන්කුක් පසු පස නන්ස්ටොප් ධාවනයක යෙදී සිටී.


ඔව් මිත්‍ර වරුනී දැන් අපට පෙනි යනවා ජන්කුක්ගේ ඉස්සරහ මීටර් සීයක පමන දුරකින් ටේහ්‍යුන් සමඟ ජිමින් ඉදිරියට එනවා. ඔව් අපිට පෙනී යනවා දැන් දැන් ඔවුන් එකිනෙක සමීපයට එනවා........


පුදුමයකි..... ගත වූයේ නිමේෂයකි..... ජන්කුක් හා ටේයියා අතර කාලයේ වේගය අඩු විය දෙපසට වැනි වැනි කනකර පාවහන් එල්ලා පොඩි ශෝටක් ඇඳ සරමක් ඇඟ ඔතන් එන සුරූපී ජන්කුක් දැන් ටෙයියාගේ සිත ප්‍රීතිමෝක්ෂයෙන් අමානන්දානන්දයට පත් විය.


ටෙයියාගේ ඇස් වල හාටු මතු විය... හාටුව ඩ්‍රම්ස් ගහනවා වැනිය...


(පසුබිමින්)

දේකාහේ පෙහෙලී බාර්...... සාජන්කේ ආකෝමේ පෙයාර්..... ඩිස්ටි ඩිඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ටි ඩිඩිං........


දඩොස් ඤරස් කරස්......... දඩොක්.......


කාලයක් ඔවුනට ස්ලෝ වුවද සැබෑවටම කාලය වෙනදටත් වඩා මේ මොහොතේ වේගයෙන් ගමන් කලේට ටෙයියාගේ ඇඟේ වැදුන ජන්කුක් බිමට්ව් පතිත වී ගල් රෝලක් මෙන් එකිනෙකා බදාගෙන බිම පෙරලෙන්නට විය.


You've reached the end of published parts.

⏰ Last updated: Oct 06, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

💥 හක්කපටාස් 💥Where stories live. Discover now