02. ඉනිමග............... 🧹🧹

331 71 211
                                    

ටෝච් එලිය එන්න එන්නම ලන් වෙද්දි මගෙ ඇඟේ මාලු ගහ දිගේ පිනුම් ගැහුවෙ නැත්තේමත් නොවේ...

මගේ ඇස් දෙකත් එකට අලවන් තුන් සූත්තරය ගායනා කලේ බයටම ඇගත් තෙත් වෙද්දියි......

පොඩ්ඩක් හිටාම්......... මොකක්ද ඒ එන කටහඬ........ 🤔 හුරු පුරුදු මහසෝනෙක් වගේ.............🤔

තව ඩින්ග වෙලාවක් ඇහුම්කන් දෙද්දි තමා වැටහුනේ මගෙ අයියා පන තමා මේ ගාටන්නෙ කියල 🙂🙂👍💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව ඩින්ග වෙලාවක් ඇහුම්කන් දෙද්දි තමා වැටහුනේ මගෙ අයියා පන තමා මේ ගාටන්නෙ කියල 🙂🙂👍💔

මොන හත් ඉලව්වක් කරනවද මන්දා...... ඈ බොල අල පුත්තලම් බූරු තඩියො දෙන්න මට මූනට මුලිච්චි වෙද්දෙන්කෝ.... උන් දෙන්නව හම ගහලා මස් කඩේ සිංඤොට විකුනනවා සත්තයි....

යකෝ උදේටත් පනිනවා කුකුලටත් කලින් ගොම්මන් වෙන්න කලින් ගෙදර වරෙන්කො නෑ නෑ....... ගෙදරට නාකි වෙවී පිරිමි පරාන වලට ඇහැ ගගහා පිනට කකා ඉන්නවා..... මේ වගේ පිරිමි ඉතින් 🙂💔

ඒ හඬ.......... කන් දෙකට දවුල් බෙර ගහනවා වැනිය........ විටෙක මට හිතෙනවා මහසෝනට අහු වෙන එක හොඳයි කියලා.

දෙන්නගෙම ගහලා යන්නෙ බෙල්ල.... මහසෝනත් බෙල්ල අවුල්.... අයියට අහු උනොත් මගෙ බෙල්ලත්......... 🙂💔👍

සද්ද නොකර ගස්දෙබලට වෙලා කටත් විකන් ඇසුත් වහන් සද්ද නොකර හිටියා ජිනයියා මාරු වෙනකම්...

ටික වෙලාවකින් මට දැනුනා නිකම් මාර සැහැල්ලුවක්............. මොකක් හරි ලෙහුනා වගේ මගෙන්...... 🤔 ඒත් එක්කම බෙරිහන් දෙදී ආව ජිනයියා සද්ද නැතුව් ගියා...... 🤔

මමත් ගේම අත ඇරියේ නෑ තවත් තද කරලා ගහ බදා ගත්තා.....

කිරිඅප්පොච්චියේ මොන කෙහෙල් කුසුමක්ද මේ............ ගන්දස්සාරේ බෑ ... කොහෙන්ද මේ සරන් කොටේ මගෙ මූනට පත බෑවුනේ.... 🤢🤢🤢🤢🤢

💥 හක්කපටාස් 💥Where stories live. Discover now