chapter 12

118 18 3
                                    

2020.10.13

Neha pov

Neha : මම කාමරෙන් එලියට ඵනකොට දැක්කෙ රෝස් කාමරේ ලග ඉන්නවා. දැන් ඉතින් ඉවරයි පොඩි උනාට කට ඵච්චර හොද නෑ.

මම ඉතින් shape ඵකේ මාරු වෙන්න හැදුවේ

Good morning රෝස්

🌹 : good morning අක්කා බබා. ඔයා අපේ ඔප්පාගේ රෑම් ඵකේද නිදා ගත්තෙ. මොනාද උනේ.

🌸 :ම්.........නෑ.....මම මේ උදේ ආවේ 

🌹 : මොනාද උනේ ඊයේ

🌸 : ම්........මුකුත් උනේ නෑ.

🌹 : ඵ් කියන්නේ ඔප්පා ලගනේ නිදියගත්තෙ

🌸 : නෑ.......අනේ මම උදේ ආවේ

🌹 :ම්.......හරි මන් හොයාගන්නම්කො

🌸 : හරි හරි මම යනො

ආ.....හ්........ජිමින්ගෙ නංගි ද නැත්තම් අක්කද .පුදුම කටක්නේ................

මම ඉක්මනින් wash ඵකකුත් දාගෙන පහලට ආවා.ඵ් ඵනකොට ජිමින් ඔෆිස් යන්න ලේස්ති වෙලා පහලට ඇවිත් හිටියා.........

අපි ඔක්කොම කෑම කන්න පටන් ගත්තා. රෝස්නම් හරි අමුතු විදියට මගෙයි ජිමින්ගෙයි දිහා බලන් හිටියා.

🌸 : ජි...............

මම ජිමින්ට කතා කරන්න හදනකොටම රෝස් ජිමින්ට කතා කරා.

🌹 : ඔප්පා.......

🐤 : ම්......කියන්න මැණික

🌹 : ඔප්පා ඔන්නි කිව්වා ඊයේ ඔයාලා දෙන්නා ඵකට නිදාගත්තෙ කියලා

🌸 : ආ..............

ඵකපාරට ජිමින් බිබී හිටපු වතුර ඵකත් හිරවුණා.

🐤 : නේහා.......

🌸 : මම කිව්වෙ නෑ...........

🐤 : ඵහෙනම් කොහොමද මෙයා දන්නෙ

🌸 : මෙයා ඔයාගේ කටින්ම දැනගන්න ඔය කපටි කමක් කරේ

🐤 : රෝස්......

🌹 : මම දැනගත්තනේ කොහොම හරි.

අපි කතා කර කර ඉද්දි ඵතනට ආවෙ සුමී

🌼 : ඇයි රෝස් මොනාද ඔයා දැනගත්තෙ .

🌹 : ඔයා දන්නවද ඊයෙ අපේ ඔප්පයි ඔන්නියි ඵකටනේ නිදියගෙන තියෙන්නේ

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now