chapter 25

91 15 2
                                    

Neha pov

මම බිත්තිය අයිනට හේත්තු වෙලා හිටියේ මගේ ඇගට දැනෙන වේදනාව වගේම හිතට දැනෙන වේදනාව දරාගන්න බැරුව

මට සැරින් සැරේ ඔප්පගෙයි ලීසාගෙයි සද්දේ ඇහුනත් මම ඇහුනේ නැති විදියට හිටියා.

මට හැමවෙලේම මතක් වෙන්නේ ජිමින් අනිත් අය මගේ ඔම්මා....ඔයාල හොදින් නේද...

අනේ ජිමින් ඔයා හිතනවද මම ආයිමත් ඔයාව දාලා ගියා කියලා...

ටිකකින් මට ඇහුනේ කෝල් ඵකක් ඵන සද්දයක්.ඵ් ඔප්පගේ phone ඵක.ඵ් දෙන්නට ඵ් කෝල් ඵක බාධාවක් නිසා

🤎 : යහ්........මොන වදයක්ද.....

කියලා ඔප්පා phone ඵක විසි කරා.මම ඵ්ක ගැන හිතන්නේ නැතුව ආයිමත් හිටපු විදියටම හිටියා .මගේ ඇග රිදුම් දෙනවා.මට ඉන්න අමාරුයි. ඇග ගොඩක් රිදෙනවා.

ඵ්ත් ඔප්පා ඇයි මට මෙහෙම කරන්නේ......මට රිද්දන්නෙ ඇයි. ඔයාට අඩුම තරමේ මන් ගැන අනුකම්පාවක් නැද්ද. ඔයා පොඩි කාලේ ඉඳන් මාව බලාගත්ත. හිත රිදුන වෙලාවට හිත හැදුවා. ඵ්ත් ඔයා මගේ හැදිලා තියෙන හිත රිද්දුවා. ටිකක් නෙවෙයි ගොඩක්ම

මම ඔයාගේ නංගි නෙවෙයි කිව්වා. කොහොමද මම ඵ්ක විශ්වාස කරන්නේ. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා හැමදාම මගේ ඔප්පා තමයි.

ඇස්වලින් කදුලු ඵලියට ඵන්න ඔන්න මෙන්න වගේ කියලා මට දැනුන නිසාම මගේ ඇස් දෙක තදින් පියාගෙන බිමින් හාන්සි උනේ ඇගට වගේම හිතට දැනෙන වේදනාව දරා ගන්න බැරි නිසා

බිමවත් හරියට ඉන්න අමාරුයි මට.ඵ් වගේම ටයිල් පොලොවේ මට ඉන්න බෑ. ගොඩක් සීතලයි.

මම ඇදගෙන ඉදපු ජැකට් එක ගලවල දාලා මගේ චිම් මට අරගෙන දීපු ලස්සන සුදු පාට ටී ෂර්ට් බාගෙට ඉරලා දැම්ම නිසා මට සීතල ඕනවටත් වඩා දැනුනා. හැමවිදියකින්ම දරා ගන්න බැරි දේවල් උනත් මට අඩන්නවත් පනක් තිබුනෙ නෑ. මගේ ඇස්වලින් කදුලු බේරුණා විතරයි. ඵ් කදුලුත් ටිකකින් නැවතිලා නහය හිරවෙනවා වගේ දැනුනත් ඇස් තදින් පියාගෙන ඵ්ක ඉවසගෙන හිටියේ මගේ පොඩි චලනයකින් මටම දැනෙන වේදනාව නිසා

ඵ්ත් මම මොනවා කරන්නද. මට මේ දේවල් හුරුයි.මොකද කලින් මගේ ඔම්මත් මට මෙහෙම ගහනවා.ඵ්ත් මේ තරමට වේදනාව දැනුනෙ නෑ.මොකද මගේ වේදනාව නැති කරන්න ඔප්පා හිටියා.ඵ්ත් අද

DARK MEMORY ( COMPLETE )Where stories live. Discover now