chapter 23

81 17 2
                                    

Jimin pov

මම නේහාව ගෙදරින් දාලා ඉක්මනට ආවේ office ඵකට....වැදගත් files ටිකකට signature ඵක ඕන කියලා කියපු නිසා....

විනාඩි 20 කින් විතර office ඵකට ආවත් හිතට අමුත්තක් දැනුනා...ඵ්ත් වැඩිය හිතන්නෙ නැතුව ඕන වැඩේ කරාට පස්සේ ආයිමත් ගෙදර ඵන්න ආවා..........

ගෙදර ඵනකොටම වෙනදා වගේම මගේ ඇගට පැන්නේ රෝස්

🌹 : ඔප්පා........

🐤 : යහ්........මෝඩි ඉන්න දෙනවකො

🌹 : අනේ මොකද්ද ඔප්පා......

🐤 : හරි හරි මන් wash ඵකක් දාගෙන ඵන්නම්
කෝ අනිත් අය

🌹 : ටේ ඔප්පයි ඔන්නියි පාර්ක් ඵකට ගියා....ජින් ඔප්පා උයනවා.සුගා ඔප්පා නිදි.....කුකී wash දාන්න ගියා.....අනිත් අය tv බලනවා....

🐤 : හ්ම්.......

මම living room ඵකට යනකොට ඔක්කොම tv බලනවා

🐨 : ජිමිනා උබ ආවද.....

🦄 : මොකෝ පරක්කු උනේ.....

🦙 : ඵ්කනේ වෙලාව 8.45

🐤 : ඕ....හියුන් මම නේහාව දාලා office ඵකට ගියා.....

🐨 : අහ්.....දැන් wash ඵකක් දාගනින්

🐤 : හරි හියුන්

මම wash ඵකක් දාගෙන පහලට ආවා    ඵ්ත් හිතට වෙනදට වඩා ලොකු අමුත්තක් දැනුනා.....ඵ්ක නිසා නේහාට කතා කරන්න ඕන කියලා phone ඵක අතට ගද්දී ආන්ටිගෙන් කෝල් ඵකක් ආවා.....

🐤 : හෙලෝ කියන්න ආන්ටි

👩‍🦰 : ජිමිනා ඇයි තාම ආවේ නැත්තේ...මම මේ නේහාට කෝල් කරා ඵයාගේ phone ඵක වැඩ කරන්නෙ නෑනේ..........

🐤 : ආන්ටි මම ඵයාව ගෙදර ලගින් දැම්මනේ.....මම දැන් ගෙදර ඉන්නෙ.....ඵයා ආවේ නැද්ද.....

👩‍🦰 : නෑ.....ජිමිනා.....ඵයා ආවේ නෑ   

🐤 : අනේ ආන්ටි මම ඵයාව දැන් ගොඩ වෙලාවක් වෙනවනේ ගෙදර ලගින් දාලා.....හරි ඉන්න මම ඵන්නම්.....

මම කලබලෙන් වගේ ආයිමත්  car ඵක ලගට දිව්වා

🐨 : ඵ්යි ජිමිනා කොහෙද යන්නෙ

🐤 : හියුන් නේහා ගෙදර ගිහින් නෑ...

🦙 : මොකක්.......

DARK MEMORY ( COMPLETE )Tempat cerita menjadi hidup. Temukan sekarang