"නිම්හී.. හරි නේද ඔක්කොම""ම්ම්.... ද්..දේ දේ..."
" මොනවද කල්පනා කරන්නේ.. ම්ම්.. මෙහෙ දාලා යන්න දුකද.."
" මන් මෙහෙ හිටියත් කොහේ හිටියත් මන් දුකෙන් තමා ශීවූ.. කොටින්ම මේ මිහිපිට මට ආයේ කවදා හිනා වෙන්න පුළුවන් වෙයිද කියලාවත් මන් දන්නේ නෑ.. සමහරවිට එක තැනකදී මට සැනසීම තියෙයි.. "
" ඒ කොහෙද.. "
" කවදාවත් ඒ තැනට මට යන්න බෑ.. හරි අපි යන්.. flight එක miss වෙයි.. "
පැය ගානක ගමනින් පස්සේ නිම්හී souel ගුවන් තොටුපළට ආවා.. අවුරුදු හයකට කලින් නිම්හී ගියේ තනියම.. ඒත් අද නිම්හීව පිලිගන්න මිනිස්සු airport එක වටේ පිරිලා..
" ඔමෝ... නිම්හී.. හිතුවට වැඩිය අපේ අය ඔයාට ආදරෙයි.. "
" හ්ම්ම්.. ඒක තමා.. ශීවූ අපි දැන් මුලින්ම යන්න ඕන ගෙදරටද company එකටද.. "
" Company එකට කියලා තමා කිව්වේ.. "
" හරි යමු එහෙනම්.. "
නිම්හිත් ශීවූ එක්ක ඇවිත් bighit එක ගාවින් බැහැලා ඇතුලට යන්න හදද්දිම පීඩී නිම් එලියට ආවා..
" ආ..ව්ව්... මගේ කෙල්ල.. පිළිගන්නවා ආදරෙන් මන්.. "
නිම්හිව ආදරයෙන් වැළදගන්න ගමන් පීඩී නිම්, නිම්හිට කතා කලා..
" මාමේ.. "
" යමු ඇතුලට"
" හා.. ඔහ්.. අයියෝ bag එක car එකේ.. මන් ඒක අරන් එන්නම්.. "
" ඔයා යමු ශීවූ අරන් එයි.. "
" අනී මන් ඉක්මනට අරන් එන්නම්.."ඊටපස්සේ නිම්හී දිව්වේ car park එක පැත්තට යන car එකට අත වන වන..
" චුට්ටක් ඉන්නකෝ... යා... හයියෝ.. "
කොහොම හරි හයියෙන් දුවලා ගිහින් car එක ගාව නැවතුනා..
" හම්මෝ... ඔයා මාර speed නෙ අප්පා.. ම..ම..මට තාම හති ඔයා අල්ලන්න දුවලා.. "
" අනේ මියානෙයෝ මැඩම් මට මැඩම්ව ඇහුනේ නෑ හරියට.. "
" අනී.. අනී ග්වෙන්චනා.. මට ඔය පොඩි handbag එක අරන් දෙන්නකෝ"
" අහ් මැඩම් මෙන්න.. "
" කුමාවෝ.. "
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna