Introduction

100 16 7
                                    

                                                                               ⚠ DISCLAIMER ⚠

The main female lead of this story is one of my friends and I'm giving her a present for her birthday. So this will be a very short story which will have only 4 or 5 chapters. And also this story is complete fiction. No hate comment is allowed because this is a birthday present. I don't want to ruin her mood.

Happy birthday, Wihansee! 

Since you turned me into a kpop fan, I wanted to give you a special gift. Don't know whether you will like this or not but I hope you'll like it.

Others enjoy this fanfiction.

Thank you so much for your support.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

@baekkookie99  ගොඩක් Thanks අක්කේ මට මේ FF එකට උදව් කළාට. අක්කා නැත්තන් මේ පොතත් හබක්. Thank you so much!

මේ කතාවේ 18+ එව්වා නෑ. අපේ විහන්සීට යන්තන් තාම දහඅට ලැබුවා විතරනේ.🤓 මේ ඕතරයටත් 18+ තියා තාම 18ක් වත් වෙලා නෑ. තාම සූටියි..🤓අනික මන් ඕවා ලියන්න දන්නේ නෑ.. 😁ඔයාලගේ මේ ඕතර් හෙන අහිම්ෂකයි!🤗 මේ ඕතරයා හෙන කම්මැලි පොරක්. මන් කතාව ටයිප් කරලා දෙපාරක් check කලේ නෑ. බොලාලගේ මරණ තර්ජන හන්දා තමා මේ උදේ පාන්දර කතාව දාන්නෙත්. ටිකක් හවස් වෙලා දෙන්න හිටියේ.ඒ නිසා අකුරු අඩුපාඩු වගේ දේවල් ඇති. කට්ටිය සමාව තරු ලකුණක, කමෙන්ටුවක දවටා එවන්න. විහන්සී ඔයාගේ නම වැරදියට ලියල තියනව දැක්කොත් තරහ වෙන්න එපා. ඔයාට කොහොමත් කට්ටිය නම වැරදියට කියන එක පුරුදුයි නේ.  හරි කතා කළා ඇති. දැන් කතාව කියවන්න යමු. මතක ඇතුව comment කරන්න. ආ තරු දෙන්න අමතක කරන්න එපා. විහන්සී ඔයාල දෙන තරු ගානට මන් වෙනුවට නටයි. 😂😂

SENSATION [COMPLETED]Where stories live. Discover now