Chapter 5

178 31 83
                                    

වීඩියෝ එක බලලා කතාව කියවන්න ළමයි...

_The afternoon before the accident _

" අපේ personal lawyerට එන්න කියන්න YP "

ජිංවූ එසේ YP ට කියන ගමන් ඔහුගේ ඔෆිස් කාමරයට ගියේ ය. ටික වෙලාවකින් පසුව ජිංවූගේ කම්පැනි එකේ lawyer දොරට තට්ටු කර ඇතුල් වී දොර ළඟම සිට ජිංවූට ආචාර කලේය.

"අහ් lawyer ලී ජේ කියුං එන්න ඇතුලට"

" දේ ජංෂී, මට එන්න කියලා කිව්වේ...? "

" මට කලින් හැන්ඩ්ල් කරපු කේසස් වල ෆයිල්ස් වල වැදගත් ඩීටෙයිල්ස් වගයක් තියෙනවා චෙක් කරන්න. ඒ ටික දැං කොහෙද තියෙන්නේ? "

" ඒක තියෙන්නෙ අපේ law firm එකේ ජංෂී "

"මට ඒ ටික ගෙනත් දෙන්න. මොකද මට පර්සනල් ඩීටෙයිල්ස් වගයක් ඕන කරලා තියෙනවා ඒකේ.."

" හරි මං ගෙනත් දෙන්නම් ඒක "

" නෑ ඒක දැන්ම ඕනේ නෑ. දැං ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට යන්න තියෙනවනේ. lawyer ලී ජේ කියුං එහෙ යන්න "

lawyer ලී ජේ කියුං ජිංවූට ආචාර කර එතැනින් පිට වූයේ මසකට සැරයක් ඔවුන් ලබන ආදායම් පිලිබඳ ගෙවීම් කිරීමට ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ය.

_one week ago_

"උබ කවදද මීගුක් ගිහින් ආවේ...?"

" අද ආවේ බං. ඒ ආව ගමන් මෙහෙ ආවේ උබෙන් සප්පායමක් ගන්න යන්න පොට් එකක් අහගන්න"

"ආහ් දැං ඒවා නෑ සොංහෝ..😋"

"ඒ කිව්වේ ජිංවොනා?🙄"

" මට දැං කෙල්ලෙක් ඉන්නවා සොංහෝ😋😂 "

" මරුනේ..කව්ද ඒ..😲"

" එයාව හම්බවෙන්න පුළුවන් අද එනවා කිව්වා මෙහෙට 😁"

_Two days after the lawyer's death. back to Jinwoo office _

"සර් අර lawyer ඇවිත් ඉන්නේ.."

YP එසේ කියද්දී

"ඇතුළට එක්කගෙන එන්න"

ඔහු එසේ කියමින් ඔහුගේ පුටුවෙන් නැගිට YP දොර ඇර ඇතුළට ආරාධනා කරපු lawyer පිලිගැනීමට ගියේ කෝට් එකේ කොලර් එකෙන් මදක් උස්සා නැවත පහලට කර හදමින්ය. ඔහු ජිංවූගේ ඔෆිස් රූම් එකට පැමිණි පසු YP එතනින් පිටත් ව ගියේ ය.

THE DEVIL'S CANDLE 🕯️ [COMPLETED ✅]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin