Chapter 11

102 27 79
                                    

_ one year ago _

"ජිහ්මි...න්..... ඔයා කියපු ෆයිල් එක මේක.."

YP එතැනට ආවේ ජිමින් දිහා රාගික බැල්මක් දාගෙනය.

" මේක ගැනද ඔයා ඊයේ රෑ මට කිව්වේ...?"

" ඔව් මේ ඒක..This is a very secret file"

This is a very secret file"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ම්.....Interesting...😌 good girl ..😚"

ජිමින් එසේ කිව්වේ YPගේ ඇගට බර වී ඇයගේ උරහිස අත ගා කපටි හිනාවකුත් එක්ක ය.

මේ අතරතුර දී යුංගී ඉඑයුන් මෙන්ම ජිං වූ සමගින් අබුඩාබි ගොස් සිටියේ යුංගීගේ එක කොන්සර්ට් එකකටවත් ජිංවූට යන්න බැරි වුණු නිසා ය. කම්පැනි එකේ තනි පාලනය ජිමින් අතට පවරා මාසයක් පමණ කාලයක් ජිං වූ ඉඑයුන් සමගින් අබුඩාබි වල ගත කලේ කෙල්ල මීට කලින් කොරියාවෙන් පිට කිසිදු රටකට නොගිහින් තිබුන නිසා ය.

" යුංගියා කොන්සර්ට් එකත් හොඳට කෙරුනා නේද.."

"මට නම් මාරම හැපී... අම්මෝ ඇවිල්ල හිටිය ෆෑන්ස්ලා ගොඩ..එතැන හිටියනං තෙරපිලා මැරෙනවා මාව..🤭🤭🤭"

ඉඑයුන් ජිංවූගේ අතින් අල්ලගෙන පොඩි එකෙක් මෙන් උඩ පනිද්දී යුංගී ගමී ස්මයිල් එක දාලා හයියෙන් හිනා වුනේ ය.

" ඔයාට මොනවද කන්න ඕනේ? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔයාට මොනවද කන්න ඕනේ? "

යුංගී ඇසුවේ ඉඑයුන්ගෙන් ය.

THE DEVIL'S CANDLE 🕯️ [COMPLETED ✅]Where stories live. Discover now