Chapter 8

121 25 47
                                    

_YP's home_

📳

ෆෝන් එක රින්ග් වෙන සද්දෙට YP මේසය උඩ තිබ්බ ෆෝන් එක අරගෙන බලද්දී ජිමින්ගේ කෝල් එක බව දුටු ඇය

'ම්...කොල්ලට මං නැතුව බෑ වගේ..🥵🥵'

යැයි සිතමින් ඇස් වලින් මත් වූවකු සේ ෆෝන් ස්ක්‍රීන් එකේ වැටෙන ජිමින්ගේ නම්බර් එක දිහා බලා යටි තොල සපා ගෙන සරාගී ලෙස ට

" යොබුසේයෝ..."

" ඕ දේ...මට ජිංවූගේ ගර්ල්ගේ නම්බර් එක එවන්න පුළුවන් ද..."

කරකෝලා අත ඇරියා වගේ හැඟීමක් YPට දැනුනේ ඇය බලාපොරොත්තු නොවූ දෙයක් ජිමින් කනට ගැහුවා වගේ එකපාරටම ජිමින් ඇහුව නිසා ය.

" ජිංවූගෙන් ඉල්ල ගන්න මගෙන් අහන්නෙ මොකට ද..? 😤😤"

තරමක් කේන්තියෙන් වගේ ජිමින්ට ඇය පිලිතුරු දුන්නේ ය.

" නෑ නෑ.. ජිං වූ ඉංච්යෝන් පොලිසිටේෂන් එකට එන්න කිව්වා. තාම නෑ.. "

" හා හා මං එවන්නම් නම්බර් එක දැන්.."

" මට ටෙක්ස් එකක් දාන්න එහෙනම්. දැන්ම ඕනේ හැබැයි..."

" හරි මං එව්වා දැන්.."

📱🚫

එසේ කියු ඇය දුරකථනය තැබුවේ යටි ගිරියෙන් කෑ ගසා අමුතු විදියට හිනාවෙමින් ය. ඇයගේ එසේ හිනා වෙන ගමන් කන්නාඩිය ඉදිරියට ගොස් තමන් දෙසම බලාගෙන හිටියේ මුහුණ පහත් කර මුහුණට වැටී තිබුණු හිසකෙස් අතරින් ය.

_back to Incheon police station_

📨 📲

"මාර කුයික් නේ....😁😆"

කාර් එකේ ඩෝ එක ඇරලා ඇතුලට නැගපු ජිමින් සයිඩ් කන්නාඩියෙන් කාර් එක පිටුපස ඉන්න තරමක් මැදි වයසක පිරිමි කෙනෙක් දිහා බලාගෙන හිටියේ ඇස් දෙක හීනී කරගෙන ය.

"යොබුසේයෝ..."

" දේ ඉඑයුන්. මං ජිමින් 😊"

"අහ් දේ...ජිමින්..."

"ජිංවූ ඔහේ ආවද? එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ 😬😐"

"මොව්...."

"කලබල වෙන්න එපා..හවස මට කෝල් එකක් දීලා ඉංච්යෝන් පොලිස්ටේෂන් එකට එන්න කියලා කිව්වා..ඒ ආවට පස්සේ ජිංවූ ආවේ නෑ. ෆෝන් එකත් ඕෆ් 😣😓"

THE DEVIL'S CANDLE 🕯️ [COMPLETED ✅]Where stories live. Discover now