Yena & jieun garden එකේ වතුර වලින් සෙල්ලම් කර කර හිටියා.එතනින් hayoo සහ එයාගෙ යාලුවො දෙන්නා ගියා.yena වතුර spray කරපු එක වැදුනෙ jiyoonට.
Kh : ඒයි චිම්පන්සියා, කොහෙහරි ඔලුව වැදුනද.
කියලා hayoo කෑ ගැහුවා.
Ly : ඒයි අපිත් මෙයාලා එක්ක ආතල් එකක් ගමුද.
කියලා lee yoona hayoonට රහසින් කිව්වා.
Kh : හරි. ඒත් කියල කෙරුවම අගයක් නෑ.yoona සීතල වතුර ටිකක් ගේන්න.jiyoon අර water sprayer එක ගේන්න.
Ly & pj : ගෙනාවා.
Kh : හරි මේක simple. 1-suprise,2-water fight
Ly : got it boss.
Pj : හරි හරි දැන් යන්.
මේ තුන් දෙනා සීතල වතුර bucket තුනක් අරන් නන්ගිලගෙ පිටිපස්සෙන් හොරෙන්ම ගියා.
Kh : මේක හොදයිද?
කියලා hayoon කෑ ගැහුවා.ඒ කෑගැහිල්ලට නන්ගිල දෙන්න අනිත් තුන්දෙනාගෙ පැත්තට හැරුනුගමන්ම එයාල සීතර වතුරවලින් yenaවයි jieunවයි තෙමුවා.නන්ගිල දෙන්නා ඒ තරහට අනිත් දෙන්නව බිම පෙරෙලගෙන වතුර ගැහුවා.
Kh : ආ ආ ආ... මාව අමතක උනාද
hayoo නන්ගිලාගෙ පිටිපස්සෙ ඉදන් ඇහුවා.නන්ගිල hayoonටත් වතුර ගහන්න ලෑස්ති වෙනකොටම hayoonගෙ අතේ තිබ්බ වතුර බටය ඇරියා.
Ky : ආආආආආආආආශ්............මාව ඉවරයි.
Hayoon yoonaව නැගිට්ටවන්න හදද්දිම jieun hayoonගෙ ඇගට පැන්නා.jieunගේ බරට hayoonට හෙලවෙන්නවත් බැරි උනා.hayoon බිමම මැරිලාවගේ හිටියා. 🤣🤣.
ඒ හතර දෙනා ටික වෙලාවක් සෙල්ලම් කරා.ඒත් hayoonනම් නැගිට්ටෙම නෑ.පැයක් දෙකක් සෙල්ලම් කරාට පස්සෙ එයාලා එයාලගෙ තෙත ඇදුම් මාරු කරගන්න යන්න හැදුවා.එතකොට තමයි ඒ හතර දෙනාට තාමත් බිම වැටිල ඉන්න hayoonව මතක් උනේ.
Pj : ඒයි hayoon නැගිටිනව.
විනඩි දෙක තුනක් එයාල hayoonව නැගිට්ටවන්න හැදුවා.එයාලටත් මහන්සිනිසා hayoonගෙ දෙපැත්තෙන් වාඩි උනා.
Kh : මන් ඉන්නව, මැරිල නෑ.
Hayoon අතක් උස්සලා කිව්වා.ඊටපස්සේ එයා උඩට හැරිලා කිව්වා.jieun බර ටිකක් අඩු කරගන්නව.තව ඩින්ගෙන් හුස්මත් හිරවෙනව.
Kj : ඒත් මම ඉන්නෙ මට තියෙන්න ඕනෙ බර ගානෙ තමයි.ඒත් ඔයානම් ඔයාට තියෙන්න ඕනෙ බරටවඩා ගොඩක් අඩුයි ඒකයි.
Kh : ඒත් ඉතින් මන් කොච්චර කෑවත් බර වැඩි වෙන්නෙ නෑනෙ.
Ly : මන් wash එකක් දාගෙන එන්නම්.
Kj : මාත්.
Ky : මාත් එහෙනම් යනව.
ESTÁS LEYENDO
1st and last ❤️
Romance~The main roll is Jeon Jungkook and the sub roll is jimin and some other idols but I don't get the other 5 members in BTS to this story, and don't compare the idol with the novel~
