එයාලා ඊලග දවසේ උදෙන්ම ගියා. ඒක තමයි hayoonගත කරපු අකමැතිම දවස් ටික.
After some days.
Kh : hey, junglebook.කෝ.....
.........
Kh : JUNGLEBOOK....
Hayoon උගුර එලියට පනින්නම කෑ ගැහුවා.එතකොට jungkook & others (jiyoon,yoona,jimin & hyunjin) දුවගෙන පහලට ආවා.
Kh : ආ... Junglebook! අනේ මට දොයි මතයි.
Jk : hayoon ඔයා ආයෙත් drinks ගත්තද?
Jungkook ගිහින් හරියට කෙලින් ඉන්නවත් බැරි hayoonව අල්ලගත්තා.
Kh : පොඩ්ඩක්. ම්ම්ම් 11 ක් විතර.
Hayoon පොඩි ලමයෙක් වගේ ඇගිලි ගැනලා කිව්වා.
Jk : මොකක් 😦 පිස්සු හැදිලද?
Kh : අනේ. බනින්න එපා. Jiyoon, මේ junglebook මට බනිනවා.😑.
Jk : නෑ. ඔයා ටිකක් නිදියගන්නවද දැන් 😀😄😄.
Kh : හලී..... යමූ.....
Hayoon පොඩි ලමයෙක් වගේ කිව්වා.
Jungkook hayoonව උස්සන් එයාගෙ කාමරේට ගියා.
Kh : අනේ මට පාලුයි. මෙතනින් ඉන්නකෝ.
Hayoon jungkookව ඇදෙන් ඉන්දල එයාගෙ අත් දෙකට ගිහින් පපුව උඩ නිදියෑවා.
Hk : මෙහෙම ඉන්නකෝ... 😕
Jk : 😶 ok.
Hayoonට නින්ද යාගෙන ආවා.ටිකකින් ann ඇවිත් jungkookගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා.
Hk : 🥺 ඒයි. එයා මගෙ.
කියලා hayoon jungkookව බදාගත්තා.
(ඕතරී : මොනාද ලමයො ඔය කරන්නෙ. හරි සිහියට ආවම වහ බොන වැඩනෙ ඔව්ව.)
Jk : hayoon! එයාට ඉන්න දෙන්න.
Ann : *bark* (පිස්සු ලමයෙක්, මම යනව.)
Ann බැහැලා ගියා.
Kh : හලී....
Hayoon jungkookව බදාගෙන නිදාගත්තා. Jungkook ටිකකින් යන්න උත්සාහ කරත් hayoon යන්න දුන්නෑ ඉතින් එයාටත් hayoonගෙ ඔලුව උඩම hayoonව බදාගෙන නින්ද ගියා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
1st and last ❤️
Romance~The main roll is Jeon Jungkook and the sub roll is jimin and some other idols but I don't get the other 5 members in BTS to this story, and don't compare the idol with the novel~
