Yoona hayoonගෙ කාමරයට ආවා.
Ly : ඔයාට උනද?
Kh : ඔව්. මගෙ ඔලුව රිදෙනව.
Ly : ටිකක් rest කරන්න. Jes ඔයාට කෑම ගෙනත් දෙයි. මමයි jiyoon ඉන්නෙ මගෙ කාමරේ, ඕනෙ උනොත් කතා කරන්න. දැන් ටිකක් නිදියගන්න.
Yoona එලියට ගියාට පස්සෙ ආයෙත් hayoon jungkook ගැන කල්පනා කරා.
In afternoon like 5:50
With boys.
Jimin : ඇයි දැන් ඔය උදේ ඉදන් ඇදේ ඉදගෙන මොනවද කල්පනා කරන්නෙ?
Jungkook hayoon ගැන කල්පනා කර කර හිටියෙ.
Jk : මුකුත් නෑ.මම අද park එකට ගිහින් එන්නම්.
Jimin : මාත් එනව.
Jk : එපා. මට ටිකක් තනියෙන් ඉන්න ඕනෙ.
With hayoon
Hayoon අම්මට call කරලා එයාල එන්නෙ හෙට කියලා කිව්වා.ඊටපස්සේ hayoon yoonaගෙ කාමරයට ගියා.
Kh : මම park එකට යනව.
Pj : අපිත් එනව.
Kh : මට ටිකක් තනියෙන් ඉන්න ඕනෙ.
Ly : පරිස්සමෙන් යන්න.
Hayoon park එකට ගියා. වෙන කට්ටිය හිටියෙ නෑ ඒත් hayoon කැමතියි කිසිම කෙනෙක් නැතුව මේ වගේ තැනක ඉන්න. ඒත් ටික වෙලාවකට පස්සෙ hayoon junkookව දැක්කා. Hayoon ටිකක් එයාව මගහැරලා ඉන්න උත්සහ කරා. එකපාරටම එයාගෙ ඔලුව රිදෙන්න ගත්තා. එයා කෑම කාල හිටියෙත් නෑ. hayoon yoonaගෙ ගෙදරට ආයෙත් යන්න ආවා. එතකොටම එයා jungkookගෙ ඇගේ හැප්පුනා.
Jk : hi.
Kh : h- hi.
Jk : ඔයා හොදින්ද?
Kh : ඔ ඔව්.
Jk : 😧 ඔයාගෙ නහයෙන් ලේ එනව.
Hayoon නහයට අත තියලා බැලුවා.
Kh : 😟.
Jungkook tissue එකක් අරන් hayoonගෙ නහය ලගින් තියලා පරිස්සමින් පිහ දැම්මා.
Kh : thanks.
Jk : welcome.
Kh : මම එහෙනම් යන්නම් දැන් රෑ වෙලා.
එයා car එක park කරපු තැනට යනකන් jungkook එයත් එක්කම යන්න ආවා. ටිකක් දුර යනකොට hayoonට සිහිය නැති උනා.junkook hayoonව hayoonව අල්ලගත්තත් එයාට ටිකක් වෙලා යනකන් මොකද උනේ කියලා තෙරුනේ නෑ.එයාලා හිටියේ park එකේ exit එක ලග ඒනිසා junkook hayoonව අරගෙන එයාගෙ car එකෙන් තිබ්බා.
Jk : මෙයා රස්නෙයිනෙ.
In the next morning
Hayoon නැගිට්ටේ එයාගෙ ගෙදරවත් yoonaගෙ ගෙදරවත් නෙවෙයි. එයා ටිකක් වෙලා වටපිට බැලුවා.එතකොටම jungkook කාමරය ඇතුලට ආවා.
YOU ARE READING
1st and last ❤️
Romance~The main roll is Jeon Jungkook and the sub roll is jimin and some other idols but I don't get the other 5 members in BTS to this story, and don't compare the idol with the novel~
