Part 13

13 2 1
                                        

Hayoon කෑ ගහගෙන පහලට ආවා.

Jk : ඒයි ඔහොම ඉන්නව මම......

Jungkookට hayoon ගහලා දුවපු නිසා jungkook hayoon පන්නන්න ගත්තා.

Kh : අල්ලන්න බලන්න......
Jk : ඉන්නව ඔහොම.......
Kh : අල්ලයි කියල බය..... හරි අපි බලමු මෙයාට කොච්චර දුවන්න පුලුවන්ද කියලා.....
Jk : ඒයි පොඩ්ඩක් ඉන්නවකො මම අල්ල්ගන්නකන්......

Hayoon මේසයක් ලගට දිව්වා. ඒ දෙන්නම මේසෙ වටේම දිව්වා. අනිත් අය ඒ දෙන්න දිහා බලන් හිටියා.

Pj : (confused උන්ගා බුන්ගා) මොකද වෙන්නෙ...
Kh : ඔහොම දිව්වොත් අල්ලයි.
Jk : මම ඔයාටවඩා වේගෙන් දුවනව හරිද?
Kh : sureද?
Jk : කරලම පෙන්නන්නම්කෝ.....

Jungkook එකපාරටම අනිත් පැත්තට දුවන්න ගත්තා hayoonට දිවිල්ල නතර කරගන්න බැරි නිසා jungkookගෙ ඇගේ හැප්පුනා.

Jk : මටනම් දුවන්න පුලුවන්.

Jungkook hayoonව එක අතකින් බදාගෙනම කිව්වා.

Kh : (; ඒකනෙ 😑😑.

Jimin : jungkook sii ගෙදර යන්න හිතක් නෑ නේද?
Jk : මටද? ඔයාටද?
Jimin : මේ කොල්ල......

එදා ඉදන් hayoon,jungkook,jimin,jiyoon,yoona & hyunjin එකටම හිටියා.ඒ වගේම hayoon jungkookට ආදරේ කරන්න පටන් අරන්.

(ඕතරී : 🙃🙃🙃 hi)

After 2 weeks

Kh : ann ඔයා මට නේද වැඩියෙන්ම ආදරේ.
Jk : නෑ මට
Kh : really?
Jk : අපි එයාගෙන්ම අහමුකෝ.

එයාල පිල් වලට බෙදිලා කාටද ann වැඩියෙන්ම ආදරේ බලන්න. Ann මේ සති දෙකේදි jungkook & jiminටත් ගොඩක් close වෙලා හිටිය නිසා තමයි ඉතින්.

Ly & pj : අපි jkගෙ පැත්තට.
Hj & jimin : අපි hayoonගෙ පැත්තට.

එයාලා ann ව මැදින් තියලා ඒ දෙන්න ඉස්සරහ දෙපැත්තෙන් වාඩි උනා. Ann මැදට දුවගෙන ආවා.

Kh : see?
Jk : එයා එන්නෙ මන් ලගට.

Ann ඒ දෙන්නව පහු කරලා එයාගෙ doll ගාවට ගියා.

Kh : really? Ann මම තරහයි.

Ann බුරලා hayoon ලගට ගියා.

Jk : ann මම තලායි.

Ann බුරලා jungkook ගාවටත් ගියා.

All exept jk & hayoon : 🤣 එයා ඔය දෙන්නටම ආදරෙයි.
Ann : *bark bark*
Kh : aww මගෙ සෝස මල.....
Ky : අක්කේ.....
Kh : කියන්න.
Kj : ඔයාට මතකයිද අර අපේ දිහා එක පාරක් ආවෙ යාලුවො දෙන්නෙක් ඒ දෙන්න අදයි හෙටයි ඉන්න එනව. Shooi නෙ....
Kh : මගෙ කාමරේ පැත්තටවත් යන්නෙ නෑ.
Ky : එයගෙ අක්කල දෙන්නත් එනවලු ඒ දෙන්නව ගෙනත් දාන්න. ටිකක් හවස් වෙනකන් හිටියොත් අපිට යකෙක් වගේ කෑ ගහන්න එපා.
Kh : ඒයි මම එහෙම නෑ.

1st and last ❤️Where stories live. Discover now