🍁 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟜 🍁

448 103 1
                                    

Next Day...

" Is This Company?" " Yes mis

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Is This Company?"
" Yes mis.."
" අහන්න අපේ company එකත් මේ වගේමයි.. ඒක නිසා හැමදේටම එකග වෙන්න එපා... හන්ශි.. පුලුවන් තරම් එයාලාට හිත්තවන්න ඕනේ අපි ඉන්නේ එයාලාට වඩා උඩින් කියලා හරිද?"

( හන්ශි- යුහිගේ manager not hansi හන්+ අජුශ්ශි= හන්ශි )

" දේ..."

අපි යද්දි එයාලාගේ chairman ඇවිත් හිටියේ නෑ... මම ගිහින් මට තිබුන තැන ඉදගත්තා...

" කෝ ඔයාලාගේ.. Chairman?"
" ම්..මිස්.. සර්ට වැඩක් වැටිලා එන්න වෙන්නේ නෑලු අද... ඔක්කෝම වැඩ හරි මිස්... "
" පටන් ගන්න එහෙනම්..."
.
.
.
.
.
.
.
.
.
.
.
.

" මිස් දැන් තියෙන්නේ contract sign කරන්න.."
" දැන් බෑ.. මට මේ contract එකේ කිසි අවුලක් නෑ but මම company එකක් එක්ක contract sign කරද්දි බලම දේවල් 5ක්  තියෙනවා..
1. ඔයාලාගේ අදහස..
2. Company එකේ තත්ත්වේ..
3. ඔයාලා එක්ක මට දිගටම වැඩ කරන්න පුලුවන් සහයෝගේ..
4. ටයිමින්ග්..
And last one..
ඔයාලාගේ chairmanගේ Personality එක... මොකද business කියන දේවල් ඉහල පහල යන දේවල්.. ඉතින් කොන්ද පන නැති කෙනෙක් එක්ක මේ දේවල් කරොත් මගේ business යටට බහිනවා.. ඔයාලාගේ සුදුසුකම් දෙකක් නෑ... මම contract sign කරන්නම් අද රෑ party එකේ ඔයාලාගේ chairman ඉස්සරහා.. Than.. Meeting is end now..."

මම එතනින් ගියේ යකා ආවේස වෙලා...

" මිස් ඇයි අපි එයාලාට sign කරනවා කිව්වේ? මිස් සාමාන්‍යයෙන් එහෙම සුදුසුකම් නැති අය එක්ක contract sign කරන්නේ නෑනේ?"
" හන්ශී... මට බලාගන්න ඕනේ මාව ignore කරන්න පුලුවන් Mister Park කවුද කියලා.. Mis.kim මට party එකට යන්න match වෙන dress එකක් ready කරන්න..."
" හරි මිස්..."
" හන්ශී ඔයාත් එනවානේද?"
" ඔව් මිස්.."
.
.
.
.
.
.
.
.
.
.
.
.

( මේ වගේ dress එකක් හැබැයි යුහි මීට වඩා ටිකක් මහතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ වගේ dress එකක් හැබැයි යුහි මීට වඩා ටිකක් මහතයි.. උසට ගැලපෙන මහත..)

IN SKY HOTEL...
At..8.00 p.m.

" යමුද මිස්?"
" තව ටිකකින්... අපි කට්‍ටියව පිලිගන්න ඕනේ නෑනේ... සෙනග ටිකක් පිරෙනකම් ඉමු හන්ශි."
" හරි මිස්... මිස් අද ලස්සනයි..."
" කුමාවෝ..."
.
.
.
.

" අපි යමු..."

හන් බැහැලා මට දොර ඇරියා... හන් එක්ක මම Hall එක ඇතුලට ගියා..

Mic- නම, company එක?
Han- මේ Mis.Park..Park Company...
Mic- ඔහ්...ඔහ්.. මිස්...‍යන්න...

" Mis Park from Park Company..."
අපි පහලය බහිද්දි ඒ මනුස්සයා මගේ මම annouse කරා...

කට්ටියම Bow කරා...
එක සැරේටම මම කෙනෙක්ව දැක්කා... මගේ ඇස් දෙක එයා ලග නතර වුනේ.. මාව එතන ගල්වෙද්දි...

එමා...✍️✨🌺

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now