🍃 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟞 🍃

438 99 0
                                    

China Pov...
Jungkook...
Auother Note...

" යුහිගේ පොඩි කාලේ ගැන දැනගන්න ආසයි... ඔම්මාගෙන් key එක කොහොමහරි ගත්‍තානම් හරි.. 😝😗"

ජන්කුක් shape එකේ යුහිගේ ඔම්මාව කතාවෙන් අන්දලා යතුර තියෙන තැන අහගත්තා.. ඔම්මාට ඒක ගාණක් වුනේ නෑ... ජන්කුක් යුහිගේ locker එක ඇරලා එකේ තිබුන Orange Color box එකත් ඇරියා...

" wow...ලස්සනයි.. මේ diary එකක් නේද? මම කියෙව්වාට අවුලක් නැද්ද? අහ්.. අවුලක් නෑ... මම එයාගේ husbandනේ දැන් කොහොමත්... 😎😗🤗"

ජන්කුක් එයාටම කියාගෙන diary එක ඇරියේ ඉවර වෙනකම් කියවන්න...

" ඔයාට කොහොමද මගේ පොත හම්බුනේ? හරි ඕනේ දෙයක් මේ පොත ලියන එක මම අදින් නවත්තනවා... ඔයා කවුරු වුනාත් කමක් නෑ මේ පොතේ තියෙන දේවාල් කාටවත් කියන්න යන්න එපා... ඔයා කියවලා ඒක ගත්තු තැනින්ම තියන්න... මගේ ජිවිත කතාවේ මෙතනින් එහාට මට සතුටක් නෑ... මගේ කතාව එච්චර ලස්සන නැති වෙයි... බලන්න..."

ජන්කුක් යුහි පලවෙනි පිටුවේ ලියලා තිබුන එක කියෙව්වා.. ඒ වෙලාවේ ජන්කුක්ගේ හිතේ ප්‍රශ්න වැලයි... ජන්කුක් අනිත් පිටු පෙරලුවේ ඒවාට උත්තර හොයන්න...

Story In Diary...👇👇👇
අවුරුදු හතරකට පෙර...

" යුහි... මා..මා..මාව බේරගන්නෝ..."
" යාහ්.. ජිමින්.. පිනනවාකෝ... තමුසේට පිනන්න පුලුවන්නේ?"
" ය්..යුහී.. Help me..."
" ඇත්තටම ගිලෙන්නද යන්නේ ඔයා?"
" ය්..යු.."

ජිමින් වතුරේ ගිලුනා... මම වතුරට පැනලා ජිමින්ව ගොඩෙන් දාලා පපුව තද කරේ ගිලුන වතුර එලියට ගන්න...

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now