💔 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘 💔

423 102 6
                                    

" චිමි.. එන්න.. ඉක්මනට... යමුකෝ.. එයා යයි..."

ජිහා ජිමින්ගේ අතකින් අල්ලන ගමන් කිව්වා....

" චිමි නෙමේ ජිමින්වත් අද ඔහේ එක්ක යන්න එන්නේ නෑ.. ජිමින් තමුසේට කැමති නෑ ජිහා... තමුසේ ජිමින්ගේ ඇගේ එල්ලේන්න එපා..."

" යුහි clam down... මම ඉක්මනට එන්නම්... "

" අනේ චිමි යමුකෝ... එයා ආපහූ එහෙම කරන්න එයි අද බේරුනොත්..."
" ඔයාලා යන්නේ රණ්ඩුවකටද?"
" නෑ මැණික.. මම ඉක්මනට එන්නම්... "
" බැහ්..බැහ්... "
" ඇයි බැරි යුහි අහ්?"
" ජිහා ඔයාට කැමති.... එයා කිව්වා ඔයාව මට වඩා එයාට ගැලපෙනවාලූ... එයා අපි දෙන්නාව වෙන් කරන්න මේ හැමදේම කරන්නේ... අනේ චිමි..."

" පිස්සුද යුහි ඔයාට? මම කවද්ද එහෙම කිව්වේ?"
" තමුසේ දැන් කියන්නේ තමුසේ කිව්වේ නෑ කියලාද? "
" මම එහෙම දෙයක් කිව්වේ නෑ... ඔයාට සාක්ෂි තියේද?"

මම ජිහාගේ කමුලට ආපහූ පාරක් ගැහුවා...

" යාහ්.. යුහි... "
ජිමින් මාව පැත්තකට තල්ලු කරලා වැටුන ජිහා ලගට ගියා...

" චි.."
" ඇති යුහී... ඔයා මොනාද මේ අහිංසකී ගැන දන්නේ? යුහි මම ඔයාගේ තමා එහෙමයි කියලා මෙහෙම එක එක අහිංසක කෙල්ලෝ එක්ක රණ්ඩු වෙන්න එපා... "

ජිමින් මට හයියෙන් කෑ ගැහද්දි මට තේරුනේ මගේ පපුව කැලි කෑලි වලට කැඩෙන හැගීමක්...

" ජ්..ජිමින්..."
" අයිශ්... මම මොඩයෙක්... ජිහා යන්න මම එන්නම්..."

ජිමින් මගේ ලගට එන්න එන්න මම පස්සට ගියා...

" එපා.. චිමි... එන්න එපා... "
ජිමින් මාව බදාගත්තා...

" සමාවෙන්න යුහී.... මට ඒ වෙලාවේ.. අනේ මට සමාවෙන්න... මැණික.. "
" එපා චිමි... මොනාත් ඕනේ නෑ ඔයා යන්න.... "
" අහන්නකෝ..."
" එපා... මට මොනාත් අහන්න ඕනේ නෑ.... යන තැනක යන්න.... 😭😭😭.."

මම ජිමින්ව අහකට තල්ලු කරලා car එකට දුවන් ගිහින් car එකේ ඇඩුවා... කවමදාවත් මම හිතුවේ නෑ ජිමින් මට එහෙම කරයි කියලා... 😭😭😭😭😭💔
.
.
.
.
.
.
.

Car park එකේ jimin ගේ car එක යනවා දැකලා මම jimin ගේ car එක follow කරන්න ගත්තේ ජිමින් බැස්ස ගමන් ජිහාව හප්පලා මරන්න හිතාගෙන... ඒ වෙලාවේ මට මිනියක් වුනත් මරන්න පුලුවන්....
.
.
.
.
.
.
.
.

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now