💫 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟛 💫

424 103 3
                                    

නුරා ගියාට පස්සේ මම drink එකකුත් අතට අරන් අයිනකට වෙලා බලන් හිටියේ ජන්කුක් දිහා... ජිමින් පෙන්න හිටියේ නෑ... ජන්කුක් ඇත්තටම මට ආදරෙයි... මම එයාට ලොකු දුකක් දෙන්නේ... ඒත් ජිමින්... කෝ ජිමින්...

මම හිතන ගමන් එයාව හොයන්න ගත්තේ... එක සැරේටම මගේ එහාපැත්තේන් ජිමින් ආවා...

" කාවද හොයන්නේ?"
" අහ්? ආ... මේ.. කවුරුත් නෑ..."

ජිමින් එයාගේ coat එක ගලවලා මට දැම්මා...

" ජිමින්.. ඔ"
" මට සීතල නෑ.. ඔයා දන්නවානේ ඔයාට වගේ නෙමේ මට ලේසියකට හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ... "
" කුමාවෝ..."

ජන්කුක් මගේ පැත්ත හැරීලා මට අත වනද්දි මමත් එයාට අත වැනුවා...

" ජන්කුක් හරි හොද කොල්ලෙක්... එයා ඔයාට match වෙනවා..."
" එහෙමද?"
" එන්ගේජුත් වුනා එහෙනම්?"
" අහ්?"
" නෑ මොනාත් නෑ... මම පරක්කු වැඩී... "

මම drink එක අරන් තොලේ ටිකක් තියේගත්තේ ජිමින්ට දෙන්න උත්තර නැති නිසා...

" School එකට ගියා කියලා ආරංචි වුනා.. ඇත්තද?"
" හ්ම්... ගියා..ඔයාත් යනවාලූ නිතරම..."
" නැතුව... මගේ හොදම මතක තියෙන්නේ එහෙනේ..."

" ඇයි swimming නැවැත්තුවේ?"
" මට මේ කකුල් වලින් ආපහූ පිනන්න වෙන්නේ නෑ... "
" ඇයි ඒ ජිමින්?"

එක සැරේටම ජන්කුක් එහෙම අහගෙන ඇවිත් මගේ drink එක උදුරලා ගත්තා...

" අහ්... අවුරුදු තුනකට කලින් මට accident එකක් වෙලා ඉන්නේ... හරියට මාසයක් wheelchair එකේ ඉන්න වුනා... "
" මොකක්? "

මම භය වුනා ඒ මම නිසාද කියලා... අනික කාටද බය හිතෙන්නේ නැත්තේ තමන් ආදරේ කරන කෙනාට accident එකක් වෙලා කියද්දි?

" යුහි... Clam down... දැන් ජිමින්ට හොදයි... ජිමින් කියන්නකෝ ඉතින්..."
" මොනාද ඉතින්? ඊට පස්සේ මට නවත්තන්න වුනා..."
" ඒ accident එක වුනේ මොනා වෙලාද?"

ජන්කුක් ඒක තවත් හාරාඋස්සනවා..

" කෙනෙක්ව follow කරන්න ගිහින්... "
" කවුද ජිමින් ඔය එච්චර follow කරේ? ආදරේ කරන කෙනාද? අයියෝ seen එක කියන්නකෝ..."
" ජන්කුක් ජිමින් ආස නැතුව ඇති... ඒ"
" ඕ... ආදරේ කරන කෙනා නිසා තමා... එයා රටින් ගියානේ ජන්කුක් එදා එයාගේ car එක follow කරන්න ගිහින් මාව track එකකට හැප්පුනා..."
" what?!"

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now