Chapter 26

296 87 14
                                    
Character Introduction

හිටපු NIS ප්‍රධානී, ශින් සෝ-හුන් (මියුන්ගිගේ පියා)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ශින් චේ-වොන් (මියුන්ගිගේ මව)

සන් ජින්-වූ නොහොත් K-9 (මාෆියා හවුස් මැර කල්ලි නායක)

(3RD PERSON's POV)

මීට වසර දොළහකට ඉහතදි කොරියානු ආරක්ෂක හා බුද්ධි විමර්ශන කොට්ඨාශය භාර ප්‍රධානී උනේ, කොරියානු ජනාධිපති සම්මානලාභී ප්‍රධානී, ශින් සෝ-හුන් කියන අතිදක්ෂ බුද්ධි නිලධාරීවරයයි.

කොරියාවේ ආණ්ඩු බලයට පත්වුණූු ජනාධිපතිවරුන් හතරදෙනෙක් යටතෙම, එයා තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම පිළිපැද්ද අත්දැකීම් බහුල වගේම නීතිගරුක බුද්ධි අංශ ප්‍රධානියෙක් වුණා.

The Escape Game ‖ MYG [5]Donde viven las historias. Descúbrelo ahora