💙 I'm Sorry Don't Leave Me 💙

560 136 22
                                    

______ NEXT DAY MORNING ______

මට උදේ ඇහැරුනේ.. මගේ තොල් උඩ සීතල මොකක් හරි දෙයක් එහෙ මෙහෙ යනවා දැනුන නිසා..
ඒ මගේ හියුන්ගේ තොල් කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ...

එයාට මාව ඇහැරවන්න ලෝබ හිතුනම එයා මගෙ තොල් සිපගන්නවා.... එයාගෙ සීතල ආදර හාදුව ලැබෙද්දි.. කොහොමද මේ කිම් ජංකුක් තවත් නිදාගන්නේ..😂

ඉතිං මාත්... නැගිටින්න කම්මැලි උනත්.. ඇස් දෙක පියාගෙනම ...හියුන්ග් ගෙ බෙල්ල වටේ අත් යවලා ... හාදුවට ප්‍රතිචාර දැක්වුවා...
ඒත් , හියුන් ඉක්මනින්ම හාදුවෙන් ඈත් වෙලා .. මාව එයාගෙ ඇග උඩට ගත්තා..

Tae : " ඒයි කපටියා ... දැං ඊයෙ මැරෙන්න හැදුවා නේද Office යන්න බැරි උනා කියලා .... නැගිටිනවා දැං .. හ්ම්ම් .. හ්ම්ම්.. "

Jk : " හරි .. හරී... නැගිටින්නම්... ඒක නෙවෙයි .. ඊයෙ කීයටද ආවෙ.. ඇයි මට කතා නොකලේ.... ?  "

Tae :  " මං එද්දි රෑ 11 ත් පහුවෙලා බබා... මං room එකට එද්දි ඔයා .. සූටි හා පැට්ටෙක් වගේ..ගුලිවෙලා සැපට නිදි... ඉතිං ඇහැරවන්න ලෝබ හිතුනා.. "

හියුන් එහෙම කිව්වේ.. මගේ කම්මුලක් . හියුන්ගෙ මහපට ඇගිල්ලෙන් සිනිදුවට පිරිමදින ගමන්...

Jk :  " ඉතිං අනේ ..... එන්න පරක්කු වෙනවනම් Call එකක් දෙන්න දන්නෙ නැද්ද... ? හුම්  "

Tae :  " අනේ මගෙ සූකිරි බෝලේ.. Phone එක අරන් බලනවකො.. Missed Call කීයක් , Message කීයක් , තියේද කියලා... Phone එක Silent දාගෙන හිටියාම ..Call ගන්න එකක් ඇහෙයි යෑ.. "

හියුන්ග් හිනා වෙවීම කියලා.. මට චූටි ටොක්කකුත් ඇන්නා...

ඊට පස්සෙ මං . මගේ කොට්ටෙ යට තිබුන Phone එක අතට අරන් බැලුවා..

හපොයි .... !!!!
Missed Call ... 32 යි..
Message .... 11 යි..

මං හියුන්ට මගේ බනී හිනාව දාලා " Sorry " කියලා කිව්වා....

Tae :  " Story තමයි ..... කෝ එන්න යන්න Wsh දාන්න... මගෙ කෝලම.. "

හියුන්ග් එහෙම කියලා ... මගෙ නළලට හාදුවක් දීලා.. මාවත් වඩාගෙන Bathroom එකට ගියා...

අපි දෙන්නම wash දාලා.. Office යන්න පිටත් උනා... .
ඊයේ රෑටත් මොකුත් කාලා නැති නිසා.... හියුන්ග් මග Cafe එකකින් නවත්තලා Breakfast එක ගත්තා...

💙 𝐈'𝐦 𝐒𝐨𝐫𝐫𝐲 , 𝐃𝐨𝐧'𝐭 𝐋𝐞𝐚𝐯𝐞 𝐌𝐞 💙 || VҜØØҜ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇ]Where stories live. Discover now