💙 I'm Sorry Don't Leave Me 💙

763 159 49
                                    

------ Kim Junkook POV -------

මං ගෙදරින් එළියට බැහැලා එහෙමම පාර දිගේ ඇවිදගෙන ආවෙ.. යන්නෙ කොහෙද ... කරන්නෙ මොනවද කියලා .. කිසිම අදහසක් නැතුව...

මගේ පපුව පැලෙන්න තරම් රිදෙනවා.. " මං දැං කොහොමද හියුන්ග් නැතුව ජීවත් වෙන්නෙ ? "  කියන එකයි මට තිබුන ලොකුම ප්‍රරශ්නෙ...

" ජංකුක් ........ ජංකුක් ........ !!! "

පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඩ නිසා මං ඒ පැත්තට හැරුනත්.. 

මං ඉන්න දිහාවට දුවගෙන එන කෙනා දැක්කාම... මං පුදුම උනා.. ඒ හිටියේ මගේ Highschool හොදම යාලුවෙක් වෙන  Felix .... එයා මීට අවුරුදු 5 කට කලින් ඇමරිකා ගියා... ආවද නැද්ද කියලවත් මං දන්නෙ නෑ..

Jk :  " Felix ... ?.. මොකද බං මේ... කවදද උබ කොරියා ආවෙ... ?.. ඇයි නොකිව්වේ... ?  මොකද මේ දුවන්නෙ.. ? "

මං ප්‍රශ්න වැලක් ඇහුවත්... එයා කරේ හති අරින එක...

ටිකකින්...

Felix : " ජංකුක් ...... මට සමාවෙන්න ... මට සමාවෙන්න ජංකුක් ... "

Jk : " මො... මොකටද මගෙන් සමාව ගන්නෙ බං... ? "

Felix :  " ලියා නිසා... "

ලියා.. ?. Felix කොහොමද එයාව දන්නෙ..?

Jk : " උබ කොහොමද ලියාව දන්නෙ.. ?.. "

Felix : " ලියා කියන්නෙ මගෙ නංගි ... "

Jk : " මොකද්ද ?... අනේ මට සමාවෙයන් බං ... මට සමාවෙයන්... මං දන්නෙ නෑ ඒ උබේ නංගි කියලා... ටේහියොන් නිසා උබෙ නංගිගේ ජීවිතෙත් විනාස උනා නේද... ? "

Felix :  " නෑ.. නෑ.. ජංකුක් .... ඒ ඔක්කොම බොරු ... "

Felix එහෙම කිව්වාම මට දැනුනෙ අකුණක් ගහනවා වගේ...
මොනවද මේ කියන්නෙ ?

Jk :  " මො.. මොකද්ද ? "

Felix : " ඔව් බං...  ලියා කියන්නෙ මගෙ නංගි ... මං ඊයෙ තමයි ඇමරිකා ඉදන් ආවේ...
මං මේ දේවල් දැනගත්තෙ ඊයෙ... මං කලින් දැනගත්තනම් කීයටවත් මෙහෙම දෙයක් වෙන්න දෙන්නෙනෑ බං..

ලියා මීට මාසෙකට විතර කලින් ටේහියොන්ගෙ Office එකේ වැඩට ගිහින් තියෙන්නෙ...
කොහොමහරි ලියාට ටේහියොන් ගැන කැමැතක් ඇති වෙලා තියනවා... ලියා ගිහින් ඒ ගැන කියලා ටේහියොන්ට...
ඒත් ඒ වෙනකොට ටේහියොන් උබව Marry කරලා හිටපු නිසාත්.. උබට පණ වගේ ආදරේ කරපු නිසාත්.. ලියාව Reject කරලා...

🎉 You've finished reading 💙 𝐈'𝐦 𝐒𝐨𝐫𝐫𝐲 , 𝐃𝐨𝐧'𝐭 𝐋𝐞𝐚𝐯𝐞 𝐌𝐞 💙 || VҜØØҜ [ᴄᴏᴍᴘʟᴇᴛᴇ] 🎉
💙 𝐈'𝐦 𝐒𝐨𝐫𝐫𝐲 , 𝐃𝐨𝐧'𝐭 𝐋𝐞𝐚𝐯𝐞 𝐌𝐞 💙 || VҜØØҜ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇ]Where stories live. Discover now